1. Maui_15

    දවසගානේ මහින්ද මහත්තයගෙන් ගිලිහෙන යුද ජයග්‍රහනයේ ගෞරවය :(

    කැරියගේ කටේ රුන්නත් හිත්වදින්නේ නෑ :angry::angry:
  2. Maui_15

    උදය ගම්මන්පිල්ලෙයාන්

    ඌ වගේම පල් ගෙරියෝ සෙට් එකක් ඉන්නේ උගේ පක්ශේ 🤮 🤮
  3. Maui_15

    උදය ගම්මන්පිල්ලෙයාන්

    https://www.adaderana.lk/news.php?nid=42840 පිල්ලෙයාන් තමා යුද්ද කරලා තියෙන්නේ බලං ගියාම :lol: :lol:
  4. Maui_15

    රනිල් ඇයි බන් පිල්ලෙයාන්ට මෙච්චර ලව්? call කරන්න ඕනෙමයි කියල 😂🤭

    ෆොන්සේකා වගේද පිල්ලේයාන්..ජාතික වීරයෙක් කියලා තැරි බයියෙක් කියලා තිබ්බේ :lol: :lol:
  5. Maui_15

    පෝය දවසේ ඇරපු මාළු කඩේට හාමුදුරුවෝ කරපු දේ 😂😂😂

    ඒ උනාට දානෙට මාලු ගෙනපල්ලා :lol: :lol:
  6. Maui_15

    මොන්සොන් මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්න

    මැරෙන්න කලින් උන්නාන්සෙටත් මනාපයක් ගහගන්න අපිට වාසනාවක් තියෙයිද අයිබෝන් :yes::yes:
  7. Maui_15

    ලොහාන්ගෙන් ජනපති අනුරට අනතුරු ඇගවීමක්

    ත්‍රීසම් එකක් දාන්නද හදන්නේ :lol::lol:
  8. Maui_15

    පිරිමිකම ද ජීවිතේ ද වටින්නේ?

    අම්මව තාත්තව මැරුවොත් පැනලා ගිහින් මොකටද මරාගෙන මැරෙනවා මිසක්..යාලුවො මාරාගෙන එනවනං ඊගාවට සොට් එක හම්බවෙන්න වගේ එනවනං ගියාට කමක් නෑ..
  9. Maui_15

    ගමකට එක මැරයෙක් - නෝමල් සමග නැගිටිමු

    එහෙම කියන්න එපා මේ පොහොට්ටුවේ ස්පිරිට් එක :lol::lol:
  10. Maui_15

    ට්‍රම්ප් ඔස්ට්‍රේලියාවට අරියි

    US goes 'door to door' in Europe begging for eggs after Trump promised to lower prices :lol::lol: https://www.express.co.uk/news/world/2030638/us-door-to-door-eggs-europe-donald-trump
  11. Maui_15

    "2055දී ඩොලර් ට්‍රිලියනයක්" සීයගෙ අලුත් ප්ලෑන් එක! 🤑🤑

    2020 දි ණයත් ගෙවලා ඉවර කලානේ :rolleyes2:
  12. Maui_15

    එදා උඩුගම්පොළට විජේවිර අහු වුණා නම්

    මූ නිකන් JR කරපුවා කියන්නේ මාර ජොලියෙන්..හික් හික් සෝමපාලව මැරුවනේ..එහෙමයි JR..සරත්චන්ද්‍රට ගැහුවනේ හික් හික්....තග් සංස්තාව කියලා එකක් තිබ්බනේ හික් හික්..දෙමලුන්ට පාඩමක් උගන්න 83 කලබල කලේ.. අපිට දවස් තුනක් සොත්ති උපාලිලා දාල ගැහුවනේ දුවනකල් හික්..
  13. Maui_15

    සපුගස්කන්ද පොලිස් ප්‍රහාරය,ගෝනවල සුනිල් සහ රනිල්... #Batalanda

    පොලිසියට ගහලා පොලිස් කාරයෝ මරපු නිසා ගෝනවල සුනිල්ගේ අයියට පොලිසියෙන් ශොට් එක දෙනවා..ඒක නිසා රනිල් එක්ක meeting එකකට එන්න කියලා SI රෝහිතව උස්සලා මරනව..

    No contents