ඔන්න ඉතිං අගෝස්තු මාසෙ ආවම නං පොලිස් බල්ලො දාන්න ඕනෙ අපිව හොයන්න...සරුංගල් කාලෙ නෙහ්..:cool:
උදේ පාන්දර නැගිට්ටම ගෙදර එන්නෙ කළුවර වැටුනම... කන්නෙත් වෙල ලග ඉන්න යාළුවන්ගෙ ගෙවල් වලින්
මොනරු,කව්ඩො,කොම්බුවො,වව්ලො,නයි,මාළුවො, සරුංගල් ගොඩායි.... :rofl:
ඉස්කෝලෙ යද්දි දෙන සල්ලි ඔක්කොම එකතු කරං ඉන්නෙ...