1. hi.dushan

    සිංහලුන්ට දැන් ක්‍රිප්ටොවලින් බඩුගන්න පුලුවන්නේද?

    මම දැක්කේ , ක්‍රිප්ටොවලින් බඩුගහන්න පුළුවන් කියලා වගේ :lol:
  2. hi.dushan

    🔴ගෙදරට ගාන Paints ගැන 🔴

    මචන් sf කියන්නේ St. Anthony's ලා හදන products
  3. hi.dushan

    අතුරුදන් වූ කිරි මෙම්බර්ස්

    අඩෝ උඹ ඉන්නවද , කාලෙකින් දැක්කේ නැති නිසා මම හිතුවේ උඹත් ගිහින් කියලා , මොකෝ busy ?
  4. hi.dushan

    කලුතර දිස්ත්‍රික්කේ උන් ටවුන් එක දාගෙන පලයල්ලකො.

    ඒ මොකද බන් ? පයිම්ලා ටිකක් අඩුවට වික්කා නේද ඉඩමක් ?
  5. hi.dushan

    🔴ගෙදරට ගාන Paints ගැන 🔴

    Kansai S-lon Water Proofing Emulsion - Brilliant White මේ තීන්ත වර්ගය හෝ WAPP - Waterproofing Paint එක හොඳ නැද්ද එළියේ නිතර තෙමෙන සහ අවුවට කරවෙන බිත්තියකට , ගොඩක් අය WAPP එක හොඳයි කියන නිසා බැලුවේ WHITE by JAT, Interior Emulsion or Exterior Weather Coat පාවිච්චි කලේ ?
  6. hi.dushan

    අතුරුදන් වූ කිරි මෙම්බර්ස්

    Saraa531 @Dodo Mahaththaya @Ithika mithika @Lejayange @araki @SadSandun @upulpdn @somalal @Bekam @SahanJ123 @මරුසිරා @Mr.Tom @djnick @Franklin EK @jasz @signshop @sayo deshapalan threads wala hamoma mention karapu @Mr.Lokka
  7. hi.dushan

    Saraa531 ට මොකෝ බං උනේ?

    umbala dan kiriya paththe ennewath nadda ban ?
  8. hi.dushan

    🔴ගෙදරට ගාන Paints ගැන 🔴

    ඒ මචන් අපි අහලා තියෙන්නේ jat ලා ගෙන්වන sayerlack ගැන නේ ඒක පට්ට කොලිටි එකක් Water Proofing එක නම් එළියේ නිතර තෙමෙන සහ අවුවට කරවෙන බිත්තියකට , අනිත් Interior Emulsion & Exterior Weather Coat නම් ගෙදර ඇතුලත සහ පිටත බිත්ති වලට ------ Post added on 1635271375
  9. hi.dushan

    🔴ගෙදරට ගාන Paints ගැන 🔴

    මචන්ලා මට ගෙදර වැඩ වගයකට තීන්ත ටිකක් ගන්න ඕන වෙලා තියෙනවා Kansai S-lon Water Proofing Emulsion - Brilliant White මේ තීන්ත වර්ගය කොහොමද ? මීට වඩා WAPP - Waterproofing Paint එක හොඳයි ද ? WHITE by JAT - Interior Emulsion & Exterior Weather Coat (brilliant white) මේ තීන්ත වර්ගය හොඳයි ද ...
  10. hi.dushan

    Ebay direct shippers

    මචන් ඔයා colombo mail පාවිච්චි කරනවද ? ඒ ගැන තව විස්තර කියන්න පුළුවන් ද ? උන්ගේ site එකේ නම් ලොකු විස්තරයක් නෑනේ
  11. hi.dushan

    හොරා banned.. :shocked:

    මම අහලා තියෙන විදියටනම් මචන් , තිස්ස අනුරුද්ධ මහානාම කරුණානායකගේ සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිල් දිසානායකගේ දූගේ (කර්මලිකා දිසානායක) පුතාලා දෙදෙනාගෙන් වැඩිමල් පුතා තමයි රවීන්ද්‍ර සන්ද්‍රේෂ් කරුණානායක. රවීගේ තාත්තා වැවිලිකරුවෙක් රවීලා පොඩිකාලේ මැරුණා . ඊට පස්සේ රවීගේ අම්මා ජනාධිපති ලේකම්...
  12. hi.dushan

    හොරා banned.. :shocked:

    රවියගෙ දූගෙ ඔය කොම්පැණිය කරන්නේ logistics services බන් බ්‍රැන්ඩික්ස් , යුනිලීවර් , නෙස්ලේ , M&S වගේ ලොකු කොම්පැණි ඔක්කොගෙම Logistics Service Provider සීදුව අක්කර 20-30ලොකු පොට් එකක් , logistics hub එකක් වගේ සීන් එකක් ලු , මට ගියපු එකෙක් කියපු විදියට Container Loading Bays 40ක් විතර & sq.ft...
  13. hi.dushan

    Text to Speech Generator for YouTube Videos

    ඒ වගේ නීති තියෙනවද බන් ?
  14. hi.dushan

    හොරා banned.. :shocked:

    LAUGFS Gas PLC
  15. hi.dushan

    ස්මාට් වොච් බැදන් - සුක-ංන් එපා

    අපිට ඕන තැන විතරක් මකන්න පුළුවන් ද ?
  16. hi.dushan

    හොරා banned.. :shocked:

    ඕවා මචන්වෙන්නේ නීතියේ තියෙන හිල් වලින් , ඒ කියන්නේ ලංකාවේ ගණිකා මඩමක් පවත්වාගෙන යනඑක නීති විරෝදියි එත් ගණිකා මඩම පවත්වන කෙනත් ගණිකාවක් විදියට ඉන්නවා නම් එතෙන්ට බලපාන්නේ වෙන නීතියක් (ජිනා මැඩම් ට චෝදනා වලින් නිදහස් කරමින් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව) සීනි කේස් එකකට උනේ බන් පහුගිය දවස් වල...
  17. hi.dushan

    හොරා banned.. :shocked:

    කොළඹදී ඉපදුන දෙමළ කෙනෙක් තාත්තා ජේ. එම්. රාජරත්නම්, දකුණු ආසියාවේ සිංගර් මැහුම් යන්ත්‍ර සමාගමේ ප්‍රධානියා. ඌ කොල්ලුපිටිය st තෝමස් එකට ගිහිලා තියෙනවා ටික කාලයක් uk යන්න කලින් .
  18. hi.dushan

    හොරා banned.. :shocked:

    ඇමරිකාවෙත් Raj Rajaratnam ට ෂොට් එක දුන්නේ On October 13, 2011, Rajaratnam was sentenced to 11 years in prison and fined a criminal and civil penalty of over $150 million combined. දියුණු රටක financial crimes කියන්නේ බඩුම තමයි ලංකාවෙත් නිතිය නම් තියෙනවා ක්‍රියාත්මක වීමේදී තමයි...
  19. hi.dushan

    අඩේ Pyxle එක වහලද බං?

    Rootcode Labs කියන්නේ මොන වගේ පොට් එකක් ද බන් ? විස්තර ටිකක් කියපන්

    No contents