1. hi.dushan

    හොඳ Flashlight එකක් සහ Emergency Light එකක් කියපල්ලකෝ

    හදපු විදිය පැහැදිලි කරලා කියපන්කො බන් , අපි වගේ දැනුම අඩු කෙනෙක්ට කරගන්න පුළුවන් විදියට
  2. hi.dushan

    Matara Guys Help

    machan matara wage pradeshiya karyalawalin renew karannakota , aluthin passport eka denne kohomada ? unta print karanna machine matara nane
  3. hi.dushan

    Matara Guys Help

    machan umba Passport eka renew karannada aluthengannada hadanne ?
  4. hi.dushan

    මේ අමාරු කාලේ පිටකොටු ගිහින් අඩුවට බඩු ගමු

    ඔය බඩු ගන්න තියෙන පාරවල් වල නම් දාපන් මචන්
  5. hi.dushan

    ලබ්බ බලන් ඉද්දි වාශ්ප වෙනවනෙ බං.

    monawada ban mekata kiyana nama ? ganipu link eka dapako ban , price kohomada meke
  6. hi.dushan

    මොකක්ද බං මේ තෙල් ටෝකන් එක

    මොකක්ද මචන්ලා ඔය ටෝකන් කතාව පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
  7. hi.dushan

    කබඩ් එකට රෝද සවිකරන්න🔴caster wheels

    මේවා කොහෙද ගන්න තියෙන්නේ මචන් ?
  8. hi.dushan

    කබඩ් එකට රෝද සවිකරන්න🔴caster wheels

    කොහෙන්ද ගත්තේ මචන් , online link එකක් නැද්ද ?
  9. hi.dushan

    කබඩ් එකට රෝද සවිකරන්න🔴caster wheels

    මොකක්ද මචන් ඒ tool එක ? link එකක් නැද්ද ?
  10. hi.dushan

    කබඩ් එකට රෝද සවිකරන්න🔴caster wheels

    උස අඩි 6යි පළල අඩි 4යි, එනිසියි මම හිතුවේ මැදින් පහත උනොත් කියලා රෝද 6ක් දාන්න මේකේ තියෙන්නේ අඟල් 0.75 මෙලමයින් ලෑල්ලක් පතුලට. වෙනම ප්‍රේම් එකක් හදනවා නම් ලීවලින් ද හදන්න ඕන ? කොහොමද මචන් හදන්න ඕන ? පොඩි අදහසක් දෙන්න පුළුවන් ද ?
  11. hi.dushan

    කබඩ් එකට රෝද සවිකරන්න🔴caster wheels

    ඔව් නේද එහෙම අවදානමකුත් තියෙනවා නම් තමයි , ඒත් මේ අවදානම අවම කරගෙන රෝද සවිකරන්න ක්‍රමයක් නැද්ද මචන් ?
  12. hi.dushan

    කබඩ් එකට රෝද සවිකරන්න🔴caster wheels

    අඩෝ එහෙම දෙයක් නෙවෙයි මචන්, උන්ව mention කලේ උන් woodworking ගැන කිරියේ ත්‍රෙඩ් දාලා තිබුන නිසයි 0.75 inch ලෑල්ලක් තියෙන්නේ , රෝද සවිකරන විශේෂිත ඇන ජාති තියෙනවද මචන් ------ Post added on 1656145272
  13. hi.dushan

    උබලගේ ගෙවල් පැතිවල තියෙන කරදර මොනවද?

    මෙන්න මේ ත්‍රෙඩ් එකට reply එකක් දාපන්කෝ බන් https://elakiri.com/threads/%E0%B6%9A%E0%B6%B6%E0%B6%A9%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF-%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%F0%9F%94%B4caster-wheels.2056822/
  14. hi.dushan

    කබඩ් එකට රෝද සවිකරන්න🔴caster wheels

    උඩ තියෙන photo එකේ වගේ mdf cupboard එකක් තියෙනවා, උස අඩි 6යි පළල අඩි 4යි , මට මේ cupboard එකට රෝද 6ක් ( caster wheels ) විතර සවිකරගන්න ඕන. කාමරය අතුගාන වෙලාවට පොඩ්ඩක් වෙන තැනකට තල්ලු කරලා මකුළුදැල් කඩන්න වගේ පුළුවන් නේ. මට හිතෙන විදියට මේ cupboard එක 80kg විතර බරයි. ඇතුලේ තියෙන බඩුත් එක්ක 150kg...
  15. hi.dushan

    LazyLizard

    sara ta moko une ?
  16. hi.dushan

    LazyLizard

    mandape set ekama na neda ban dan ?
  17. hi.dushan

    මෙහෙම ගියොත් ඉන්දීයාව

    ඊට වැඩිය හොඳයි බන් USA වල state එකක් කරානම් , USA වලටත් හොඳයි නේ උන්ගේම state එකක් ආසියාවේ තියෙනෙක ඕන නම් ලෝකේ ලොකුම us වලින් පිට තියෙන military bases එක උන්ට ලංකාවේ හදන්න පුළුවන් , චීනෙට රුසියාවට සද්දේ ගෙන උන්ට ඉන්න පුළුවන් අපිටත් USA passport එකක් ලැබෙනවානේ
  18. hi.dushan

    ඩොලර් 135000 කට Citizen Ship අරගෙන Passport එකට

    Canada වලට visa free නෑනේද මේ passport එකට
  19. hi.dushan

    බයිසිකලයක් ගන්න ඕන. මොකෑ හොඳ???

    ඕවා අරගෙන කඩේකට ගිහින් එද්දී උස්සලා තියේවි බන් , එතකොට පාඩුව දරාගන්න අමාරුයි

    No contents