ආදරය හරිම වේදනාකාරීයි යාලුවා , බැදීම් වැඩිවෙද්දි එහෙම තමයි...
අතීතය ගැන සිත්මින් සිටීමෙන් පලක් නෑ සහෝදරයා , මොකද ඒ දේවල් අපිට හරිගස්සවනවත් නැවත ගන්නවත් බෑ , ඔබ එසේ කල් ගතකලොත් ඔබ මානසික රෝගියෙකු විය හැකියි , එසේ නැතිනම් ඔබ එම තත්වයට පත් වෙමින් සිටිය හැකියි , ඒ වාගේමයි අනාගතය , ඒ ගැන සිහින...