1. Maui_15

    අනුරගෙ ඉන්ස්ලිස් හොයපු @Jack London @dilann පොන්ස්ලට ඉන්ග්ලිශ් වලින් ර්‍රප්ලයි කරපන් කීවාම ඊයෙ ලිදට පැන්නා.. උබල තාම ලිදේද ඕයි?

    ඕක බයියන්ගේ default setting එකක්..උන්ටම ලැජ්ජයි කාටද චන්දේ දෙන්න ඕනේ කියන්න..ජෙප්පන්ට බනින එක තමා කරන්නේ :ROFLMAO: :ROFLMAO:
  2. Maui_15

    AKD on සටන

    නාමල්ට දෙන අමු බයියො නම් කියන්නෙම සීලරතනට දෙනවා කියලා..රනියට සජියට දෙන බයියෝ කරන්නෙ ජෙප්පන්ට බනින එක විතරයි..දෙන්නේ කාටද කියලා කියන්න ලැජ්ජයි..අයියෝ බයියන්ට උන දෙයක්..:ROFLMAO::ROFLMAO:
  3. Maui_15

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    Monaragala - AKD Kegalle - AKD Ratnapura - AKD Badulla - Sajith Polonnaruwa - AKD Anuradhapura - AKD Puttalam - Sajith Kurunegala - AKD Trinco- Sajith Ampara - Sajith Batticaloa - Sajith Wanni - Sajith Jaffna - Sajith Nuwara Eliya - AKD Matale - Sajith Kandy -Sajith Colombo - AKD Galle - AKD...
  4. Maui_15

    හර්ෂගෙන් පසු ජගත් නායි. අයියො සජිගෙ ගෝලයො

    රටේ මිනිස්සු ගැහුවා කියලා කියන්න බැරි හැම බයියම ගහන්නේ ඔය බයිලේ තමා
  5. Maui_15

    ආචාර්‍ය හර්ශද? සිල්වා අනුර කුමාරට දුවන්නම දෙයි 😍👌

    කුලියාපිටියේ හදන Volkswagen එකේ i phone 16 එකෙන් කතා කර කර යද්දි ජෙප්පන්ට ගොඩාක් රිදෙයි :rolleyes:
  6. Maui_15

    අපි දන්නේ නැහැ රනිල් දිනයිද , සජිත් ප්‍රේමදාස දිනයිද නැත්නම් අන්තවාදී මෝඩ මලිමවේ උන් දිනයිද කියල.

    බයියෝ කලින්...ජෙප්පෝ දිනන්නේ නෑනේ.. බයියෝ දැන්.. ජෙප්පෝ දිනයි..හැබැයි මෙහමයි... :lol: :lol: :lol:
  7. Maui_15

    සිරා ප්‍රශ්නයක්. එදා ඉඳන් ජවිපෙ හිටපු ප්‍රබල නායකයෝ ඔක්කොම ජවිපෙ අත ඇරලා ගියේ ඇයි ?

    සෝමවංශ සහ කුමාර් ගුණරත්නම් ගැන කියන්න දන්නේ නෑ, අනෙක් සියලුම දෙනා වගේ වරදාන වරප්‍රසාද,ඇමති කටු පස්සේ ගියේ..
  8. Maui_15

    Cryma ආතල් එකක් දෙන්නෙ මුන් ටික නං 😹

    රනියට ගෑණු මතක් වෙන්නේ චන්දේ ලංඋනාම :lol:
  9. Maui_15

    ආචාර්ය හර්ෂද සිල්වාට අනුර කියූ දේ අමතක වෙයි 🤣🤣🤣🤣🤣

    @monson කවද්ද බං VW හදනන්නේ :rolleyes::rolleyes:
  10. Maui_15

    🔴Breaking 🔴 netudara අද නූල් 17ක් දාලා.. ඇඩ්මින්ලා කෝ ???

    netudara මම බැලුවා මොකාද ඒ කියලා.. ignore ලිස්ට් එකේ ඉන්න සිපයියෙක්නේ..
  11. Maui_15

    දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.7% මේ වෙලාවේ Ranilම තමයි

    මේ වෙලාවේ ඉක්මනට කීයක් හරි හොයාගනින් @monson.. මොකෝ 21න් පස්සේ ආයෙත් වාරකං
  12. Maui_15

    මෙන්න හිටපු කෘෂිකර්ම ඇමති දිනන්න යන්නේ !

    උඹ කියපන්කෝ ඉතින් කවුද දිනන්නේ කියලා
  13. Maui_15

    🔴රනිලුයි අනුරයි = අමුඩෙයි පුකයි🔴

    ඔය බයිලා කලිනුත් ගැහුවා නේද?ඩීල් තිබ්බේ කවුරු කවුරුද කියලා රෙදි නැතුව හැමෝටම පේන්න තියෙද්දි තවත් මිනිස්සු ඕවට රැවටෙන්නේ නෑ.. :rolleyes:
  14. Maui_15

    ජෙප්පන් ට පොරි හැලෙන්න ගහලා නේද

    හිරිකොතේ රනිලාගේ වේලුන බෙට්ට ලොවන වහලාගේ අඳෝනා 🤭 🤭

    No contents