මෙවලම් මොකටද මෙතරම්..
පැලඳුවෙ සමනළියෙ..
උස් අඩි පාවහන් යුගල..
යයි විසිරී ගොල්ලේ..
මල් පෙතිවල පාට ගෑවෙ..
ඇයි සියුමැලි දෙතොලේ..
කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ..
ඕවද මගෙ කෙල්ලේ..
❤️
අනික ඔය සෝවාන් / සෝතාපන්න කියන තත්වය සම්පූර්ණ වෙන්න සීලබ්බත පරාමාස වළිනුත් වැළකිය යුතුයි කියලා කියන්නෙ වෙන...