🛑BREAKING🛑 පාකිස්තානයට ඉන්දියාවේ ප්‍රහාරය අත ළඟ❗

san**

Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    මොදියා පොර වෙන්න දගලනවා වගේ ..
    ඕක ලොකු යුද්දයකට නම් යන්නේ නෑ ..
    නිකන් පොසි සද්දයක් දාලා එයි ..
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    War Running GIF by Curiosity Stream
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    මේ වෙලාවේ පක්කොන්ට කන්නවත් නැතුව ඉන්නේ. ඒ අස්සේ ලොකු යුද්දෙකට යන්න උන්ටත් උවමනාවක් නෑ, එකෙන් මෝඩි ලොක්ක ගේමක් ගහගනි වගේ... මේකත් තවත් අද ගහනවා, හෙට ගහනවා වගේ ශෝව් එකක් වෙයි.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,903
    10,238
    113
    UPDATE ⁉️ ඉන්දියාවේ රැඳී සිටින සියළුම පකිස්තාන ජාතිකයන්ගේ වීසා අවලංගු කෙරේ! පැය 48 ක් ඇතුලත ඉන්දියාවෙන් පිටවීමට නියෝග!
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,408
    113
    තෝරූ මෝරු හු*නකොට අපි වගේ හාල් මැස්සොන්ට තමයි රෙන්න පු* ගූ නැති වෙන්නේ
     
    • Like
    Reactions: Hasistranger

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    දඹයොන්ගෙ එක මිලිටරි ප්ලෑනක් තියනව පක්කොන්ව සම්පූර්නයෙන් ගහල අල්ලගන්න. ඒ case එක කරන්න නම් රුසියන් උන් යුක්‍රෙනෙට ගියා වගෙ ගහගෙන යන්න තියෙන්නෙ නමුත් දැන් තාක්ශනෙ එක්ක මේ ප්ලෙ එක පට්ට අමාරුයි, Predictable.
     
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,068
    1
    61,235
    113
    Mother Earth
    ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් මේ thread එක බලනවා ඇති නේද බන්. උන් ඉන්දියාවට කෙළ වෙනකන් බලන් ඉන්න රටවල් ටික ලිස්ට් කරලා ආර්ථික සම්බාධක දායිද දන්නේ නෑ. අනේ රෝ ඔත්තු සේවය එහෙම කරන්න එපා. අපි දන්නවා ඔයාලා මේක බලනවා කියලා. ❤️
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් මේ thread එක බලනවා ඇති නේද බන්. උන් ඉන්දියාවට කෙළ වෙනකන් බලන් ඉන්න රටවල් ටික ලිස්ට් කරලා ආර්ථික සම්බාධක දායිද දන්නේ නෑ. අනේ රෝ ඔත්තු සේවය එහෙම කරන්න එපා. අපි දන්නවා ඔයාලා මේක බලනවා කියලා. ❤️

    ඔව් ඔව් මේකේ ඉන්නවා..:yes:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,250
    113
    එබුසේ ඒජන්ට් ලා ෆ්‍රන්ට්ලයින් එකෙ නිව්ස් මොනාද
     
    • Like
    Reactions: NRTG