1. Candid-B

    ධාතු ප්‍රදර්ශනය බුදුහාමුදුරුවෝ දැක්කොත් ?

    මම හෑල්ලක් ලියපු පෝස්ට් එකක් පෙන්නපන් බලන්න. :unsure:
  2. Candid-B

    පාප් වහන්සේගේ නික්මයාම පිලිබඳ නිරාගමික සංගම් සාතිශය සංවේගය පල කරයි

    පෝලිම් යුගය ඉවර කරා බන් අපේ රනිල් මහත්තය ඇවිල්ල. උබ මගුලක් කියනව මෙතන. 🤷‍♂️
  3. Candid-B

    ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම

    එළකිරියෙ ධර්ම සංඝායනාවක් කරපන්කො බන්. 🤷‍♂️
  4. Candid-B

    ධාතු ප්‍රදර්ශනය බුදුහාමුදුරුවෝ දැක්කොත් ?

    මම හෑලි ලියන්නෙ නෑනේ බන්. 🤷‍♂️
  5. Candid-B

    ඉවසන්න බෑ මිට්ටනි

    මම ඊයේ හෙළුවෙන් නිදා ගත්තෙත්. ෆෑන් එක දාලත් දාඩියයි. පස්සේ හැබැයි පාන්දර සීතල හැදිලා පෙරවාගත්තා 🤷‍♂️
  6. Candid-B

    ඉල්ලන් කෑම - චමුදිත සමග

    ඇයි චමුදිතගෙ ගෙදරට ගූත් ගැහුවත් එක්ක නේ ?
  7. Candid-B

    ඉල්ලන් කෑම - චමුදිත සමග

    පියුමි චමුදිතට හුකන්න දීල වගේ. :love2:
  8. Candid-B

    එදත් 21 අදත් 21 😞😞

    අද පාප්වහන්සේත් ස්වර්ගස්ත වෙලා. 21 🤷‍♂️
  9. Candid-B

    ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම

    ඉතින් උබත් කියන්නෙ. දැන් උබ මාර්ගඵල ලබලද ඉන්නෙ ? නැත්තම් සෝවාන් වෙලාද ? :-)
  10. Candid-B

    ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම

    අර කියපු ගොන් තඩියම තමයි දන්නෙ. 🤷‍♂️ @Wadakaru
  11. Candid-B

    ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම

    සීවලී හාමුදුරුවො එනකොට එක සිටු වරයෙක් කැවුම් බැද බැද හිටියා. කැවුම් දුන්නෙ නැති නිසා හදන කැවුම් ටික සේරම ගල් කැවුම් වුණා. 🤷‍♂️
  12. Candid-B

    ලොකු දුවගෙ ගෙදරට ඇවිත් ගිණි තියාගත්තා

    අර බල්ලට තේරුණා මොකක් හරි ගොං වැඩක් කරන්න යන්නේ කියලා. 🤷‍♂️
  13. Candid-B

    පාප් වහන්සේ ස්වර්ගස්තවේ!

    RIP ප්‍රැන්සිස්
  14. Candid-B

    හම්බන්තොට ඉදන් දලදා වදින්න ආව ආච්චි දුක කියනව

    තාරකයි වැඩකරුයි එක ළඟ දාන්න ඕන. හේෂානුයි වලතරයි එකට දාන්න ඕන. 😄
  15. Candid-B

    පික්මීවල යන්න එපා මචං - පික්මී වල දැං ඉන්නෙ මදාවියො

    ඔය රුපියල් 114 ගැන හිතන්න එපා බන්. උබෙත් වැරැද්ද. උට පැහැදිළිව විස්තරේ කියල නැන්දට මේ ගාන දුන්නම ඇති කියල දැනුවත් කරල පිටත් කරල යැව්ව නම් හරිනේ. 🤷‍♂️

    No contents