උබල යුද්දෙ ගැන දන්නෙ නෑනේ. සිරාවටම අහපන් 232 brigade එකෙන් තොප්පිගල fight කරපු එකෙක්ගෙන්. කරුණාගේ ටීම් එක නැත්තම් තොප්පිගල අල්ලනවා බොරු. ඌගෙ හිටපු 400ක් අපේ හමුදාවට සපෝට් කරා. සහ පිල්ලෙයාන් කියන්නෙ කරුණා එක්ක ආපු පොරක්. යුධ සෙබළෙකුට ලැබිය යුතු ගෞරවය ඔවුන්ටත් ලැබිය යුතුයි. මොකද අංගුලිමාලත්...