අන්න අර ආර්පිකෝ වල තියෙනවා බාබකිව් සෙට්.... රු.3000+ ගානක් වෙන්නෙ..
සල්ලි තියෙන වෙලාවක ගහිං බලලා ගනිං... එතනම තියලා ඇති ගල් අගුරු පැකට් එහෙමත්...
පුලුනුයි, වයින් ස්ප්‍රීතු යි අරං යන්න...
බාබකිව් දාන්න සීසන් කරපු මසුත් ඒකෙන්ම ගන්න පුලුවන්... නැත්තං කිඹුලා අයියාගෙං අහලා ඉගෙන ගන්න පුලුවන් ඒක...