අයිසිස් සංවිධානයට බැඳීම සඳහා 2015 වසරේදී ඇය සිය මිතුරියන් දෙදෙනෙක් ද සමග එංගලන්තයෙන් සිරියාව බලා ගියාය. ඇයට දැන් නැවතත් සිය රට බලා පැමිණීමට උවමනා කර තිබේ.
නමුත් එක්සත් රාජධානිය තීරණය කර තිබෙන්නේ ඇගේ පුරවැසිභාවය අහෝසි කරන්නට ය.
‘අයිසිස් මනාලිය‘ යනුවෙන් පසුගිය සතිවල ශීර්ෂපාඨ මැවූ මේ යුවතියගේ...