49+රේප්_පවර්_වෙලා
ලෝකය පුරා ගුවන් විදුලි නාලිකා රැසක් මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රචාරණයෙන් ඉවත් කරයි
leaving neverland වාර්ථාමය චිත්‍රපටය මයිකල් ජැක්සන් පිළබද හෙළිකළ තොරතුරු මෙයට හේතුවයි
විශේෂයෙන්ම කැනඩාව නවසීලන්තය ඇතුලු යුරෝපීය ගුවන් විදුලි නාලිකා රැසක් මයිකල් ජැක්සන් ගේ ගීත ප්‍රචාරණයෙන්...