1. Dinushasankalpa

    EK Married Club-3

    :lol::lol::lol: Mars කියලා ගහන්න ලැංවේජ් මාරු කරන්න කම්මැලිකමට මාර්ස් කියලා කෙටුව විදිහ තමයි ඔය... ගුනසිරි එපා.. ජිනදාසගෙ තලගුලි දෙන්නද ? :lol::lol::rofl:
  2. Dinushasankalpa

    EK Married Club-3

    :(:sorry: රැලිය බලන්න මමත් ගියා වැස්ස එන නිසා ආයෙ ආවා.. සෙනගක් හිටියෙ නැත්තෙම නෑ.. ඒත් මම හිතං හිටපු තරම්ම නෑ :no:
  3. Dinushasankalpa

    EK Married Club-3

    :lol::lol: ඌ මොනවද නිදහසට කාරණා කිව්වෙ ඕක ගැන... මට ඔය ෆන් එක මිස් උනා.. වැස්ස නිසා ගෙදර එන්න පරක්කු උනා නෙහ් ඊයෙ :(
  4. Dinushasankalpa

    EK Married Club-3

    එහෙනං සජිත් , නැත්තං ආයෙ රනිල් :baffled::baffled: :rofl: නැත්තං ඉතිං නාමල් :shocked::no::(
  5. Dinushasankalpa

    EK Married Club-3

    මාර්ස් තමයි මං ආසම
  6. Dinushasankalpa

    EK Married Club-3

    ඇයි ඒ කථාව බොරුද ? :rofl:
  7. Dinushasankalpa

    EK Married Club-3

    මට කෝපිත් එපා උනා.. :lol:
  8. Dinushasankalpa

    EK Married Club-3

    :lol::lol::lol:
  9. Dinushasankalpa

    EK Married Club-3

    ගෙදර ගිහිං ...මං මේක ඉවරම කලා හාමිනේ.. ඔයා නැතුව මට ඉන්නමමමමමම බෑ.... කියන්නද ?:rofl::lol:
  10. Dinushasankalpa

    EK Married Club-3

    හරි යන් නෑ... වෙන ආන්ඩුවක් ගෙන්වන්න ඕනෙ... නරකද ෆොන්සේකා ? :eek:
  11. Dinushasankalpa

    Test Your Subwoofer

    ආයෙ බැලුවා... වැඩේ හරිම තමයි :sorry:
  12. Dinushasankalpa

    EK Married Club-3

    :shocked::shocked: උඹ තේ.. මං කෝපි :rofl:
  13. Dinushasankalpa

    EK Married Club-3

    ඇත‍්තද කිඹුල් පාඩියෙදි රත්නෙ අරක්කු තියෙද්දිත් ගෑනුංගෙ බියර් ටික ඉවර කලා කියන්නෙ... තරියා වීරයා වගේ අරක්කු බෝතලේ ඇද්දලු :cool:
  14. Dinushasankalpa

    EK Married Club-3

    :shocked: :lol::lol::lol: බියර් එකක් එහෙම ගහලා...
  15. Dinushasankalpa

    EK Married Club-3

    :lol: ඕකේ :dull:
  16. Dinushasankalpa

    Test Your Subwoofer

    හුටා.. අන්තිම එක බාගයක් ප්ලේ වෙද්දි වැඩේ සෙට් උනා වගේ..
  17. Dinushasankalpa

    EK Married Club-3

    අපි ගියාම දිගටම උඹ විතරයි පෝස්ට් දාන්නෙ... බැලින්නං පරණ ඒවට තාම රිප්ලයි දානවා :lol:
  18. Dinushasankalpa

    EK Married Club-3

    හා හා ඇති ඇති ඒක දැං :baffled:
  19. Dinushasankalpa

    EK Married Club-3

    දැං හිතෙනවා රිකවරි කරලා හරි ආයෙ අරක අරං අහලා බලන්නත් :sorry:
  20. Dinushasankalpa

    EK Married Club-3

    :sorry::sorry:

    No contents