Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
EK Married Club-3
මං කිව්වෙ ගැලක්සි එස් ටූ එක පට්ට ෆෝන් එක.. ඒත් ෆෝන් එක ෆේමස් නිසා වයිරස් කාරයොත් වැඩියි.... හරියට වින්ඩෝස් වලට වයිරස් වැඩි වෙලා ලිනක්ස් වලට අඩුයි වගේ
Dinushasankalpa
Post #9,598
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
මතක නෑ දවස...හැප්පිලා හිටිය දවස් වලද මන්දා.. :sorry:
Dinushasankalpa
Post #9,595
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
ගූගල් ප්ලේ එක දැං දැං අවුල් යනවා වගේ.. :sorry:
Dinushasankalpa
Post #9,591
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
ඒක නෑ .. මැකිලා
Dinushasankalpa
Post #9,590
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
අයියො.... මං නම් ටිකකුත් හදං හිටියෙ මූට දෙන්න.. :sorry:
Dinushasankalpa
Post #9,587
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
:rofl::rofl: :no: ඒක මැකිලා.. තරිගෙ වෙලාව හොදයි :cool: ලංකාදීපෙ නෑ.. අද පත්තරේ බලපං :rofl:
Dinushasankalpa
Post #9,585
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
ඒක හොයා ගන්න නෑ..ICS අයින් කරලා Ginger bread දානකොට මෙමරියත් ෆෝමැට් කලා.. :baffled:
Dinushasankalpa
Post #9,583
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
:baffled::sorry:
Dinushasankalpa
Post #9,581
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
තරියගෙ ෆෝන් එක තරියා වගේම තමයි.. හොදට හොදයි නරකට නරකයි :cool:
Dinushasankalpa
Post #9,576
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
:shocked: පස්සෙ මං ආයෙ උඹට කෝල් කලා මොකෝ උනේ කියලා අහන්න.. එතකොට ආන්සර් කලේ නෑ... මං හිතන්නෙ යෝගට් කන වෙලේ වෙන්න ඇති :sorry: ෆෝන් එකට ආයේ ඕස් එක දාමු :cool:
Dinushasankalpa
Post #9,575
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
:cool: අන්න එහෙමයි ඉන්න ඕනෙ
Dinushasankalpa
Post #9,566
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
:shocked: දේවාලෙට ගිහිං ආව දවසෙ ඉදං අදාලයි ලු :sorry:
Dinushasankalpa
Post #9,565
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
:rofl::lol:
Dinushasankalpa
Post #9,562
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
ඕකගෙ දුරකථනයෙ ඉබේ ඩයල් වෙලා වටේටම ඇමතුම් යනවා වගේ...:eek: නෝනට ගිය දවසට ගෙදර වසලා හමාරයි :rofl:
Dinushasankalpa
Post #9,560
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
මට බෑ.. රෙකෝඩිං එකක් ඇති :rofl: ඒක මීඩියාෆයර් දාලා මෙතන ලින්ක් එක දාන්න හැමෝටම අහන්න :cool:
Dinushasankalpa
Post #9,557
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
Dinushasankalpa
Post #9,556
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
මං බැරිම තැන කට් කලා ඉතිං... මොකාගෙ උනත් බිල යනවා නෙහ්.. :sorry:
Dinushasankalpa
Post #9,555
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
ඒක ඇත්ත.... මූසිල ගෝලයා හදන්නෙ කොහොම හරි ගුත්තිල වෙලා.. ගුත්තිලට වැඩේ දෙන්න... :sorry:
Dinushasankalpa
Post #9,553
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
මුල් පිටුවෙම දාලා තිබුනෙ... දැක්කෙ නැද්ද ? රු.7500 සිට 15 000 දක්වා ගහනවා ලු බදු.. මේ පණත කලින් ඇවිත්.. මිනිස්සු කෑ ගහපු නිසා අකුලං ගිහිං තිබිලා තියෙන්නෙ.. මේ පාර නං එයි කියලා ගොඩක් අය කියන්නෙ :sorry:
Dinushasankalpa
Post #9,550
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
EK Married Club-3
ඕටී දෙනවා 6න් පස්සෙ .. එපා වෙන්නෙ රෑ 1 ට ඇවිත් ආයෙ 9ට එතන ඉන්න එක තමයි.. රුවන් සර් ගෙ සමාජ සේවය හොදයි.. එයා සම්බන්ධ නෑ නෙව පත්තරේට.. පත්තරේ යන්නෙ වෙනම
Dinushasankalpa
Post #9,548
Oct 20, 2012
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom