1. Maui_15

    මේ පාර මාලිමාවට දීපල්ලා....

    ඔහොම බෑ..හෑල්ලක් ලියපන් :lol: :lol:
  2. Maui_15

    ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්න බ&#

    මේ @2osama උඹෙන් මොනවද අහනවා :yes::yes:
  3. Maui_15

    ටිරාන් අලස්ව පාර්ලිමේන්තු මන්ත්‍රී කරපු මෝඩ ජෙප්පෝ!

    ඔච්චර අවුල් පොරක් ඇයි බං රනිල් තාම තියන් ඉන්නෙ? ඌට බයේද? (2) @monson :lol:
  4. Maui_15

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    කීල්ස් එකේ මීට අඩුවට නැද්ද erozan පොන්නයෝ
  5. Maui_15

    හොරු අල්ලන News

    ඇයි රනිලා ඇල්ලුවේ නැද්ද බං.. 🤭 🤭 🤭
  6. Maui_15

    අවලෝකිතේෂ්වර ලෙස පෙනී සිටි මහින්ද අධිකරණය ඇතුළේ කළ දේ

    බයියෝ රජගහ නුවරම හදනවද කොහෙද මේපාර.. 🤭 🤭
  7. Maui_15

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    bump සතුටුද??? ------ Post added on 1705392770
  8. Maui_15

    අගවිනිසුරු පැහැර ගැනීමේ තැතක්

    චන්දේ දිනන්න බෝම්බ ගහපු උන්ට ඕක කජ්ජක්ද රට හදනවා කියලා මරු බඩුවක් ගෙනාපු උන්නේ බයියෝ..තාම රෙද්දේ රෙවුන ගමන් ඉන්නේ හැබැයි හොයන්නේ අනික් උන් හදන රටවල් ගැන 🤭 🤭 🤭 ------ Post added on 1705251507
  9. Maui_15

    හැමෝම බදු අංකයක් ගමු....රජයට සහය වෙමු....පැතුම්ගෙන් දැනුම්දීමක්

    උඹ කාල ඉවර කරාම ඌට කන්න නැතුව ඇති 🤭🤭
  10. Maui_15

    රට රකින අභියෝගය බාර ගන්න සූදානම්

    අම්මෝ ඇති යන්තං..දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ. :love2: :love2:
  11. Maui_15

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    අන්තිමට සාඩින් පරිප්පු බයියෝ ටික හොයාගන්නවත් නැති උනා 🤭 🤭

    No contents