1. Candid-B

    උඹලාට අවුරුද්දට රෙදි ගන්න කීයක් ගියාද ?

    අවුරුද්දට නම් සෙනග ගොඩේ ගිහින් පොර කාල ගන්නෙ නෑ පෝලිම් වල ඉඳලා. බොරු වැඩක්. අවුරුද්දෙ මුල හරි අග හරි තමයි ගන්නව නම් ගන්නෙ. ජනවාරි වල ගත්තුව තවම ඇඳපු නැති ඒවා තියෙනව. ඔය ඒ වගේ දේකින් ෂේප් වෙන්න පුළුවන්.
  2. Candid-B

    ගුණසිරි බුල්ටෝ..😍

    පොඩි උන්ටත් උගන්නල යවනව පානුයි ලුකයි ගේන්න කියල උන්ව කැන්ටිමට යවනවා. හම්මෝ පට්ට ආතල් තමයි ගත්තෙ. :rofl:
  3. Candid-B

    ගුණසිරි බුල්ටෝ..😍

    අපි ඉසසර කැන්ටිමේ ඇන්ටිගෙන් පානුයි ලුකයි ඉල්ලනවා. ඇන්ටි අහනව ඒ මොනාද පුතේ කියල. අපිට නේද පට්ට හිනා. ගොං ආතල් තමයි ගත්තෙ. උබ පානුයි ලුකයි කාල තියෙනවද ? :love2:
  4. Candid-B

    සුද්දෝධන කියන්නේ රජෙක් නෙවෙයි.. ගව පාලකයෙක්

    එතකොට ජුසේ තුමා වඩු කාර්මිකයෙක් නේ. සුද්දෝදන කියන්නේ කියන්නේ ගොපල්ලෙක්.🤷‍♂️
  5. Candid-B

    ගුණසිරි බුල්ටෝ..😍

    ලපකොටාගේ පුංචි අම්මත් බුල්ටෝ හදනවා නේද ? 🤷‍♂️ පාන් කාල තමා අපි කන්නෙ. පරිප්පු දාල තියෙන්නෙ. රුපියල් 25ද කොහෙද. ඇන්ටි පාන් කාලක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ කැන්ටිමේ ජනේලේ එල්ලිලා. 😄 ------ Post added on 1744432647
  6. Candid-B

    පුප ලොකු කරගන්න විදියක් තියෙනවද?

    silicon butt implant sugery එකක් කරපන්. wadakaru ත් කරලා ඉන්නෙ. 🙂
  7. Candid-B

    ජනපති අනුරව බලන්න පොඩි ළමයි පොරකයි..🔴🔴😍

    කැරි පකයා. පොඩි උන්ට ටොපි ටිකක් දෙන්න ඇති. 🤷‍♂️
  8. Candid-B

    සෙක්ස් ද ලවුද?

    මේක කියවල නැග්ගා. "ලෝකයේ සැහැල්ලුම දෙය පයියයි. එය සිතුවිල්ල්ලකින් පවා එසවිය හැක" 🤷‍♂️
  9. Candid-B

    බොන්න ඕන ප්‍රස්නයක් ඕයි

    බඳින්නේ නැතුව ළමයෙක් හදන්න.🤷‍♂️
  10. Candid-B

    සෙක්ස් ද ලවුද?

    අපි නම් අතේ ගහනවා හැමදාම. 🤷‍♂️
  11. Candid-B

    නැවතත් සත්ව සංගණනයක් 🐒🐒🐒

    මොනාද මේ මුන් කරන්නේ 🤷‍♂️
  12. Candid-B

    Commandos Origins ගේම් එක Play කරාද?

    බිජ්ජ උල් ද? 🙂
  13. Candid-B

    කවුද boy collection

    Lucky luke english eka balanna asai
  14. Candid-B

    බස් කෙලී

    කෙල්ලොත් බස් වලට ආසද බන්. 😄
  15. Candid-B

    ඇයි බං කෝච්චි ස්ටේෂන්වල අමුතු හපුටු ගදක් එන්නෙ?

    උබල වගේ උන් හැමතැනම හුජ්ජ කරන නිසා.
  16. Candid-B

    ~එලකිරි අවුරුදු උත්සවය 2025 ~

    කොහොමද බන්. කාලෙකින් දැක්කෙ. මොකෝ වෙන්නෙ ඉතින් අවුරුදු ජයයිද ? අපි වලි ගියේ ආතල් එකටනේ බන්. දැන් මතක් වුණත් හිනා යනවා. :love2:
  17. Candid-B

    භාවනා කරද්දි කොහොමද තමන් ඉන්නෙ කීවෙනි ධ්යානයෙද කියල දැනගන්නෙ

    මුං ඇට කාපු කාලයක් මතක නෑ බන්. කඩල නම් පෙරේදා කෑවා. මුං ඇට සුපිරි පොල් එක්ක කලවම් කරල. උබ කාල තියේද මුං ඇට වලින් හදන අර පැණි රහ තලපයක් වගේ හදන්නෙ. මුං කිරිබත් නෙමෙයි වෙන මොකද්ද නමක් කියනවා. පට්ට. :love2:

    No contents