මාත් සිරාවටම කියන්නෙ උබට මේ ටික තමයි. බෙහෙත් මත්තෙම යැපෙන්න එපා බන්. හැමදේටම මූලික තමුන්ගෙ හිත. උබ මෛත්‍රි භාවනාව කරන්න ගන්න උබට නිතරම තරහ යනව නම්. සත්තුන්ට කන්න දීල උන් කන හැටි දැකලා හිත ඇතුලෙන් සතුටු වෙන්න. හදපන් ගෙදර කුරුළු ලෑල්ලක්. නිතරම පරිසරය එක්ක ඉන්න කෙනාට පරිසරය විසින්ම උදව් කරනවා...