1. hi.dushan

    හොඳ_වෙලාව

    :D
  2. hi.dushan

    Will this business idea work?

    මම දන්නවා , මම කිවුවේ මේකේ ගොඩක් එවුන් මේ වැඩේ negative දකින නිසා , අනික මේකෙන් ඌට හොඳ අදහස් ටිකක් ගන්න පුළුවන් , මම ගියපු bike taxi එකේ කොල්ලගේ පිටේ නම ගම ID no වගේ සියලු විස්තර අඩංගු ලොකු ID එකෙක් ගහලා තියෙනවා , ඒවගේ අදහස් ගන්න තමයි කිවුවේ
  3. hi.dushan

    Will this business idea work?

    පුළුවන් කරපන් මචන් , ඔය විදියේ හයර් දුවන්න bike taxi එකක් තියෙනවා තායිලන්තේ බොහොම ජනප්‍රියයි සාර්ථකයි එක ගැන ටිකක් හොයපන් , එකෙන් උඹට හොඳ අදහස් ටිකක් ගන්න පුළුවන්
  4. hi.dushan

    Mata me font hoyala denna

    හැමෝටම ගන්න පුළුවන් විදියට මෙතන දාපන්කෝ
  5. hi.dushan

    ජූස්..

    :rofl::love::lol:

    No contents