මම දන්නා තරමට ඉක්මනටම කරලා දෙන්නේ LOLC හැබැයි පොලිය වැඩියි , කොහෙන් කරගත්තත් lease agreement එකේ copy එකක් ඉල්ලගනින් අනිවාර්යයෙන්ම , අනික පොලී ප්‍රතිශතය උන් කියන ගණන හරිද කියලා excel එකට දාලා බලන්න , මම දන්නා එකෙක්ට උන් පොලී ප්‍රතිශතය සුලුපොලී විදියට ගණන් හදලා කියලා , එතකොට එන්නේ අඩු පොලී...