මට සිරාවටම තරහ යන්නේ නෑ. පෙන්නපන් මම කාට හරි බැනල තියෙන එකක්. මම කුණුහබ්බයක් කිව්වත් කියන්නේ ආතල් එකට විතරයි. වයිරය පිරිමහන්න මම ඒවා පාවිච්චි කරනවා බොහොම අඩුයි. 🤷♂️ මම කාගේ හරි අම්මෙක්ට බැනපු මොනාම හරි comment එකක් පෙන්නපන් බලන්න. මම කාටවත් එහෙම බැනලත් නෑ බනින්නෙත් නෑ.