1. Candid-B

    Questions මැගී ඇලෙන්නේ නැතුව

    කොත්තු මී එකේ හොද්දත් මරු 🤷‍♂️
  2. Candid-B

    මේ හිර කාරයොන්ගේන් කීදෙනෙක් හැදේවිද?

    ඕක පටන් ගත්තේ ගෝටභය 🤷‍♂️
  3. Candid-B

    මාර කේස් එකක්.

    කවදාවත් එපා පුතේ බුදු දහමට පිටුපා යන්න... මං මැරුණු දාට එපා පුතේ... බුදු ගේ නම් පාලු කරන්න...:(
  4. Candid-B

    මේ හිර කාරයොන්ගේන් කීදෙනෙක් හැදේවිද?

    මම නම් කියන්නේ ඔය වැඩ කරන සේරගේම සිතුවිලි යහපත් වෙයි. නිදහස් වෙලා හැමෝටම එකට වගා කරන්න පුළුවන් ලොකු ඉඩමක් දෙන්න ඕන එන අදායමෙන් රජයට බිම් කුලිය ගෙවලා එළවලු විකුණලා එන ලාභය එයාලට. මේ වගේ ව්‍යාපෘති ගොඩක් හොඳයි. 😍
  5. Candid-B

    කවුද මේ කෙල්ල

    යක්සනියක් වගේ
  6. Candid-B

    ගුදමාර්ගයේ පිලිකා වලට හේතුව

    මටත් තිබ්බ. මම thread එකකුත් දැම්ම. 🤷‍♂️ https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB-%E0%B6%9A%E0%B7%9A%E0%B7%83%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.2155618/
  7. Candid-B

    කලින් ගූ හේරො ටික!

    මෛත්‍රිපාල ලොන්ත පකයට සිංහයා ගැළපෙන්නෙ නෑ. චන්ද්‍රිකාට හරියන්නෙත් නෑ. 🤷‍♂️
  8. Candid-B

    කොරියාවත් පුදුම කළ උමංදාවේ අරුමය

    මරු බන්. මම නම් පට්ටම ආසයි. ජාතියට වැඩක් කරපු හාමුදුරු කෙනෙක්. අනිත් අයට බණ කිය කිය විතරක්ම නොයිඳ ප්‍රායෝගිකව වැඩක් කරපු සමාජ මෙහෙවරක් කරන හාමුදුරු නමක්. :love2:
  9. Candid-B

    🔴 මෝඩි ට හු තියයි. ජෙප්පොන් විලි වහ ගන්න ඇඳුම් හියයි.

    අරූ indian flag එක පැත්තේ අනික අපේ කොඩිය පැත්තේ. 🤷‍♂️
  10. Candid-B

    අද කාලේ නියම Chad 😂😂

    ලපකොටා කොහොමත් ආණ්ඩු වලට මුක්කු ගගහ ගිය පොන්නයෙක් නේ. 🤷‍♂️
  11. Candid-B

    ලපයා ලවා කොස් අ‍ැට බෑවීම - රනිල් චැඩ්

    උඹ දිව දාන්නේ නැද්ද? 🤷‍♂️
  12. Candid-B

    හාල් පිටි වලින් පාන් හදන මාලිමාවේ කුන්නක්කු කන හරක් රැල

    මූ නම් කොහොමත් පොල් බුරුවෙක්. 🤷‍♂️

    No contents