1. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සීසන් ටෙන් එකේදි හරි මං තරුවක් වෙනවා :rofl::rofl:
  2. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එන් ජී ඕ එකක්.. :shocked:
  3. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අත උස්සලා මට කියන්න :cool:
  4. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මං ආසයි ලොකු උනාම කොම්පියුටරයක් වෙන්න :rofl:
  5. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අයියෝ කැඩි කැඩි ඇහෙන්න ගත්තා ආයෙත් :sorry:
  6. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මූ හෙන නරකයි :sorry:
  7. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    එළකිරි රේඩියෝ :cool::cool::cool:
  8. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හා හා.. දැං කට්ටියම ඇවිත් ලිදෙං ගොඩ ආපු සසියගෙ ඇගේ සිද්දාලේප ගාමු :):):)
  9. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    නටනවා නං නටමු නෙහ් ? :rofl::lol:
  10. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කස්ටිය මොකද කියන්නෙ ... නටමුද ? :cool::rofl:
  11. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කිඹුලා අයියා වෙත... අද ශෝ එකට මං හිටියෙ පැයයි... ඒ පැය නං උපරිමයි... ලස්සනට ගෙවිලා ගියා.. ඔබ තුමා වැඩ රාජකාරි දහසක් මැද අප වෙනුවෙන් මේ කලා වූ සේවයට බොහොම පින් :cool:
  12. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    සස්ලිට් මහතානෙනි... උඹේ ශෝ එක ගැම්මටම කරන්න උපරිම සප් එක අපි ලබා දෙන්නෙමු... පින් සිද්ද වෙයි බූට් සීන් නං වැඩිය එපා.. පොඩිෆන් එකක් ගමු අද :cool::cool:
  13. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කෝ බං සස්ලිට්.. ? :sorry: මූට වැඩි වෙලා නින්දවත් ගියාද ? :sorry:
  14. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කිඹූලා ගාඩ් ටික දාගන්නවා.. ගෙදර ගිහිං ගුටි කන්නත් තියෙනවා නෙහ් :rofl:
  15. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මටත් දියංකො තනියෙං බොන්නෙ :eek:
  16. Dinushasankalpa

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වැස්ස නං බොමු

    No contents