1. Maui_15

    ලොව ක්‍රියාකාරීම මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල - ජපානයෙන් අතිරේක මූල්‍ය සහයක්

    දැන් එතකොට රනිලා මහබැංකුව කඩලා පාස්කු බෝම්බ පුපුරෝලා නැද්ද බං :rolleyes::rolleyes:
  2. Maui_15

    චිචි යගේ රැපියල් 132000 විද්ද

    $400 ගානකට ඕකා පොලිසි ගානේ යයිද යකෝ
  3. Maui_15

    පාර්ලිමේන්තුවේ ඉන්න උගත්ම මන්ත්‍රී කවුද?

    1. Prof. G. L. පීරිස් (Law PhD) 2. Dr. හරිනි අමරසුරිය (Education PhD) 3. පාටලී චම්පික රණවක (Engineer) 4. Dr. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (Consultant doctor)
  4. Maui_15

    රෝහිතගේ ක්‍රඩිට් කාඩ්පතේ ඩොලර් 400 කට විදලා

    එහෙම තමා පිංවන්ත ආච්චිලා ඉන්නකොට..අපිට කොහෙන්ද ඉතින් මණික් මලු.. :rolleyes:
  5. Maui_15

    පොඩි උන් දෙන්නෙක්ගෙ මාර සීන් එකක් දැක්කා. :baffled:

    ඔය අම්මලා තාත්තල කරන දේවල් try කරන කාලේ..ඕකුන් ඕවා තේරිලා කරනවා වෙන්න බෑ
  6. Maui_15

    9වෙනි සේනාංකය අන්තරයට එරෙහිව පෙලගසෙයි

    නාමල් කුමාර, ඩෑන් කියන්නේ බයියන්ගේ සිහින කුමාරයෝ තමා 🤭 🤭
  7. Maui_15

    කියෙව් නගරයට මිසයිල් වරුසාවක්

    යුරේනි නොශිකා කිය කිය නෙමේද දුවලා තියෙන්නේ :rolleyes:
  8. Maui_15

    කොළඹ කැම්පස් එක ඇතුළට පැන සිදු කළ ප්‍රහාරය

    කස්ටිය කැම්පස් ගිහින්ද :rolleyes:
  9. Maui_15

    රනිල් කියන්නේ විසක්... බැසිල් මගේ බොස් නෙවෙයි! | Sanath Nishantha - On The Spot with Sudewa

    පිස්සු නැත්තං හොඳයි ඔය පකින්දෝරුව කියන ඒවා බලන්න :angry: :angry:
  10. Maui_15

    රනිල් වෙලාවට ජනාධිපති නොවුනානම්

    පරණ තැරි බයියෙක් ගුපියන්ටම කඩේ යන්න හදාගත්ත Account එකක්... :rolleyes::rolleyes:
  11. Maui_15

    බ්‍රිතාන්‍ය කත වැසිකිළියකට ගිය අතරේ වනජීවී නිලධාරියා ලක්ෂ 24 කැමරාව උස්සලා

    නොදකින් කාලකන්නි සිංහලු..225ට විතරක් බැන බැන ඉන්නවා :angry::angry:
  12. Maui_15

    මහ බැංකුවේ සංචිතය ඩොලර් බිලියන 2.2 ඉක්මවයි

    කෝ මේ කිරියේ ගුපියෝ ටික 🤭 🤭
  13. Maui_15

    ඉන්දියානු රුපියල භාවිතයට පෞගලික බස් හිමියන් අවසර ඉල්ලයි

    අපේ චන්දෙට වටිනාකමක් ලබා දෙනවට පිං මහත්වරුණි :yes: :yes: :yes:
  14. Maui_15

    බයියන්ගේ රණවිරු ගාය

    ඕවා වැඩක් නෑ බයියෝන්ට..උන්ට රට ජාතිය බේරගන්න යක්ඛ හමුදාව ඉන්නෝනේ..නැත්තං කටු ඇනෙනෝ..:yes:
  15. Maui_15

    බයියන්ගේ රණවිරු ගාය

    බයියන්ගේ රණවිරු ගායට බෙහෙත් දෙන්න නේද යන්නේ හිංගලු. යුධ හමුදාවේ සංඛ්‍යාව 2024 දි 135,000 දක්වා සහ 2030 වෙද්දි 100,000 දක්වා අඩු කිරීමට සැලසුම්. :shocked::shocked: තොපිට රට ජාතිය බේර ගන්න අවසන් අවස්තාවක් ආයෙත් එන්නයි යන්නේ සිංහලු. Source...
  16. Maui_15

    සමනල ආන්ඩුවේ රට කෙරුවාව ?

    පරන ඒවා අදින්නෙපා බං..බැසිල් කේස් 🤭 🤭

    No contents