දරුවාගේ_ඇස්_පෙනීම හොඳද ?
දරුවාගේ ඇස් පෙනීම හොඳද ?
කුඩා දරුවන් ‘තම දෙනෙත් මෙනැ’යි යන කියමනක් තිබේ. එය සත්‍යයකි. දරුවා මවට මිල කළ නොහැකිය. දෙනෙත් නැතිව ජීවිතයෙන් පලක් නැත. එනිසා දෙනෙත්ද එසේමය. එහෙයින් මවු ගුණයෙන් පිරි මවකට තම දරුවන් දෙනෙත් වැනිය. එනිසාම දරුවන් සේම දෙනෙත්ද රැුක ගත යුතු වේ...