පොතේ විදිහටම වැඩ කරොත් ඉතින් මැරෙන්න තමයි වෙන්නෙ. instinct කියල දේකුත් තියනවානේ. පොත තිබ්බට පොතටම වැඩ කරල හරියන්නෙ නැති අවස්ථාවල් එනවා. මම කියන්නෙ මාර්ග නීති කඩන එක නෙමෙයි. පාරෙ අනතුරක් වෙන්නෙ නැතිව තමුන්ගෙ ගමනාන්තයට යන්න පොතට අමතරව තමුන්ගෙ මොළෙත් පාවිච්චි කරන්න ඕන. උදාහරණයක් අද දෙහිවල චූටි...