ඒකත් ඉතින් මම කියපු ටික තමයි. @Wadakaru උඹට මතකද එක කාලයක් තිබුණා බුදු පිළිම වලින් රැස් විහිදෙනවා කිය කිය මිනිස්සු ගිහින් බුදු පිළිම දිහා බලන් හිටියා. මරු ගොක් එක බන්. ගෑණු ගිහින් අන්න අන්න රැස් එකක් ගියා සාදු සාදු ගානවා. සමහරු ගිහින් ඒ අස්සේ ගෑනුන්ට ජැක් ගහනවා. ගෑනුත් දීගෙන ඉන්නවා පන්සල ඇතුලේ...