මචන් අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් තව කිහිපදෙනෙක් USA වලට පොඩිපොඩි item ( කුරුඳු , ගම්මිරිස් , handcraft etc ... ) යැවුවා , මේකට පාවිච්චි කලේ ශ්‍රීලංකා තැපෑලේ registered post මොකද ඒකට tracking number එකක් හම්බවෙනවා එක USA customerට දුන්නම USA postal department website එකෙන් track කරන්න පුළුවන් ...