Disturbance, Availability and Transport (DAT) allowance එක විතරක් Rs. 50,000 යි , ඔක්කොම එකතුඋනාම 125000/= ට වැඩියි ආරම්භයේදීම , ඊට අමතරව permit එක , ඊට පස්සේ private කරලා එන අදායම
PS-
මම මෙතන "ඔක්කොම එකතුඋනාම 125000/= ට වැඩියි ආරම්භයේදීම" කියලා දැම්මම Janeiro & dayt0na කියන Members ලා...