1. Maui_15

    අද මගේ 40 වෙනි උපන්දිනේ

    Happy birthday 🎂🧁
  2. Maui_15

    NPP එකට ඡන්දය දෙන හැමෝම බුද්ධිමත් මිනිස්සුද

    ලංකාවේ බහුතරයක් ඉන්නේ මෝඩයෝ (නැත්තං රටට මෙච්චර හෙන ගැහෙන්නේ නෑනේ)..ඉතින් බහුතරය මොන පක්ශේ ගත්තත් ඒකේ චන්දදායකයෝ සේරම බුද්ධිමත්තු වෙන්න බෑ.
  3. Maui_15

    ජෙප්පන්ට ආර්ථික ප්‍රතිපත්තිය ක් තියෙනවා ද?

    හැමදාම දකිනවා කියලා මයිනාගේ සරම අස්සේ JVP ආර්තික ප්‍රතිපත්තිය හොයලා වැඩක් නෑ. :ROFLMAO: :ROFLMAO:
  4. Maui_15

    ඊශ්‍රයලය ඉරානයට පහර දෙයි

    ලංකාවේ ආර්තිකේ හදන්න බැරි තව හේතුවක් :ROFLMAO:
  5. Maui_15

    එළකිරි භූත කොටුව.........

    ආයේ හොල්මන් කතා ටිකක් ලියන්න කවුරුත් නැද්ද?
  6. Maui_15

    ඇයි බං NPP එකෙන් මේ වගේ සමුළු තියන්නේ?

    උන් මොනවා තිබ්බත් සෙනග එනවා..පොහොට්ටු http ලා එලියට බහින්න බැරුව දවසේ කුලියට ලියන උන් දාල උන්ට මඩගස්සන්න හදනවා
  7. Maui_15

    දෙපතුල ලගට ඇවිත් ප‍්‍රශ්ණ විසදනවා..- සජිත්

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ------ Post added on 1674921589
  8. Maui_15

    JVP මැරයෝ වැඩ පටන් ගනියි

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  9. Maui_15

    October වලට A3ක්

    පුලුවන් තරම් past papers කරපන්..Physics, chemistry MCQ 2000න් පස්සේ සෙට් එක කරන්න. පලවෙනි පාර කරනකොට 30 ට අඩු වෙයි ගනන් ගන්න එපා.වැරදුන ඒවාගේ මොකක්ද වැරද්ද කියලා බලලා අදාල තියරි එකත් මතක තියගන්න.අවබෝධයෙන් කරන්න ලකුනු ගාන ගැන හිතන්න එපා. ඔය විදිහට අවුරුදු 22 ම කරන්න 2000 ඉඳන් මාසයක් හෝ දෙකක්...
  10. Maui_15

    සජබෙන් චන්දෙට දාපු විශ්‍රාමික හමුදා සෙබලාගේ රෙදි ගැලවෙයි..

    ආමි එකේ කොල්ලෝ ගොඩක් මෙඩල්ස්, බැජ් එහෙම යාලුවන්ගෙන් ඉල්ලන් ඇඳලා photos වලට ඉන්නවා..කොමොන්ඩෝ කෝස්,එස් එෆ් කෝස්, පැරා කෝස් වල බැජ් තමා ගොඩක් ගහන්නේ..මේ යකාත් මෙඩල්ස් එහෙම අරන් ගහගෙනද දන්නෑ.
  11. Maui_15

    ආවූ ආවු හදුන්නෙනෙත්ති ගේ ක්‍රිප්ට්ටෝ කරන්සි හැඳින්වීම🤣🤣

    කරුණා ගැන මයිනා ගැන කියපු පරන කතා ටික දැම්මොත් පැත්ත පලාතේ එන්නේ නෑ නේද පොන්ස් :ROFLMAO: :ROFLMAO:
  12. Maui_15

    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    මම රට යනවා..තොපි ගෝඨයා එක්ක කරුම ගෙවපියව් :ROFLMAO::ROFLMAO:

    No contents