1. Maui_15

    ඊයේ ගෙවිදු කුමාරතුංග

    ඔව් සීයාලු..
  2. Maui_15

    ඊයේ ගෙවිදු කුමාරතුංග

    ඕකා කඩේ ගියේ හරියට ගෝතයගේ උකටත් දිව දාන්න වගේ..සීයාගේ නම විකුණන බූරුවෙක්..
  3. Maui_15

    චන්දයක් එනකන් තාවකාලික ජනාධිපති කරන්න පුළුවන් කාවද?

    ඩලස් අලහප්පෙරුම හොඳ මනුස්සයෙක්..ඒත් රටක් කරන්න පුලුවන්ද කියන එකනම් සැකයි.. ආන්ඩුවේ බහුතරේ තියන් විපක්ශෙට දෙන එක ප්‍රායෝගික නෑ..හොඳම දේ විද්වත් මන්ඩලේකට දෙන එක..
  4. Maui_15

    ඥානය මුලික වූ ආර්ථිකයක් බිහි කරනවා - ගෝටා

    ඥානක්කා මුලික වූ ආර්ථිකයක් තමා තියෙන්නේ දැන්. (3)
  5. Maui_15

    පොලිස් කරයෝ ආමි බ්යික් එකේ යතුර ගලව ගන්නවා (Scenes from Thalawathugoda)

    ඔය army නෙමේ..සේනාධිපතියගේ බත්ගොට්ටෝ ටිකක්..
  6. Maui_15

    අරුන් අනුරව පාර්ලිමේන්තුව ලගදී අල්ලාගෙන .....

    ඇවන්ගාඩ් හොරාත් රට පැන්නානේ..උගේ ගෝලයෙක් දම්මලාවත් අනුරට හූවක් කියවන්න බැරිඋන එකට බයියන්ට ඉන්න බැරුව ඉන්නේ...
  7. Maui_15

    ආමී පොලිස් STF පුක දිදී හොරු රකිනවා

    ඕවා උඹලා හොරුන්ට ආණ්ඩු දෙද්දි හිතන්න තිබ්බ දේවල්..
  8. Maui_15

    පිලියන්දල සෙනග

    පිලියන්දල වීරයා කෝ...:ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  9. Maui_15

    ජොනි බට්ටා

    තොගේ අම්මට ඊට වඩා තියෙනවා... :angry: :angry:
  10. Maui_15

    පැතුම්ට ජාතියේ ප්‍රණාමය

    මේ එක හු#න්නෙක්... :angry:
  11. Maui_15

    අභිනව මහා මාර්ග අමාත්‍ය ජොනි සර්ට අපගේ හදපිරි මෙව්ව එක.

    මහ බූරුවා ඔය වගේ solutions දීලා තමා රටේ ආර්තිකේටත් ඇරියේ.. :angry: :angry: :angry:
  12. Maui_15

    ජොනියා ඊස් බැක් 😂

    උගේ අම්මට @#$
  13. Maui_15

    කාල්ටන් නිවස වටලා විරෝධතා…

    ජය වේවා කොල්ලනේ
  14. Maui_15

    JVP අනුර කුමාරට සැර පාඩමක්

    බැසිල්ගේ චක් ගෝලයෙක්..
  15. Maui_15

    Questions උබල මොකද කියන්නේ මේ සර්ව පාක්ෂික ආණ්ඩුව සහ අන්තර් ආණ්ඩු පිහිටවීම ගැන.

    අතීසාරෙට අමුඩ ගැහීමක්...ඕවා ඔය විමල් පනික්කියගෙයි අනික් බූරුවො දෙන්නගෙයි අදහස්..ඕකුන් දෙන්නට ඔලුවක් තිබ්බා නං හරකෙක් උස්සන් එයිද මහතීර් මොහමඩ් කියලා..දැන් කරන්න තියෙන එකම විසදුම ගෝටා අයින් වෙලා චන්දයක් තියන එක..
  16. Maui_15

    ගේ වටලන්න ආවොත් මම නම් ගහනවා!

    ඌත් හරිහමන් මිනිහෙක්ද ගේ වටලන්න.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    No contents