Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අක්මාව ලෙෆ්ට් 🥺
උඹේ ඉක්මනට හිත උණු වෙනවා නේද. මටත් එහෙමයි. කන බොන මිනිස්සුන්ගේ හිත හොඳයි කියන්නේ සහතික ඇත්ත. 🤷♂️
Candid-B
Post #20
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
අක්මාව ලෙෆ්ට් 🥺
:D අඩෝ නෝ. අපේ නැන්ද කෙනෙකුත් ඉන්නව ඔය සීන් එක තියෙන. එයා දවසක් මගේ නියපොතු කපන්න ගිහින් කටර් එකට මගේ හම අහුවුණා. ඇඟිල්ලෙන් ලේ ආවා. මෙන්න මේකි කලන්තෙ දාල එතනම නිදා ගත්ත. අපේ අම්ම ඇවිත් මූණට වතුර ගැහුවමයි නැගිට්ටෙ. 🤷♂️ එහෙම ඩයල් ඉන්නව තමයි.
Candid-B
Post #14
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
අක්මාව ලෙෆ්ට් 🥺
ඒ මොකෝ උබ බර මදිද ? :rofl: නැත්තම් ඒඩ්ස් ද ?
Candid-B
Post #12
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
මොකක්ද බන් මේකේ තේරුම
අකා ඩකා එතෙර පැටී සංඥා වෝම් තකඩ අජින මොටෝ චිකෝ පටෝ පී.. ටකා ටිකා ටුකා.. 🤌
Candid-B
Post #4
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
අක්මාව ලෙෆ්ට් 🥺
අනුරාධ උබේ blood group එක මොකද්ද ? මම A+. මම දැනට තුන්පාරක් ලේ දීල තියෙනවා. A+ වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. උබ දැනට කීපාරක් ලේ දීල තියෙනවද ? 🤷♂️
Candid-B
Post #7
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
🎬 කයිය සහ කෙදිරිය....... Ep - 38
@vibhashana @Kumbhakarna22 මරු එපිය බන්. බැලුවද ? සුපිරි නේ ? :love2:
Candid-B
Post #11
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
මේ TV දෙකෙන් හොද මොකක්ද?
Nikai වල back light යනව මොකක්ම හරි case එකක් තියෙනවා. TCL යන්න.
Candid-B
Post #20
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
ලපයගෙ ආන්ඩුවට පොලිසිය කන්ට්රෝල් නෑ
වැඩකරු නොහොත් වෙනුර රණසිංහ පොන්නය උදේ ඉඳන් ගූ thread දාලා පච වෙනවා. Bump කරා පවු නිසා. 🙂
Candid-B
Post #4
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
💥කොටහේනේ මිනීමැරුම් සිද්දියේ ,
ඕකනේ කියන්නේ පඩයක් ගියත් ජෙප්පොන්ට රාජපක්ෂ රාජපක්ෂ. 🤷♂️
Candid-B
Post #13
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
Trio Shine චැනල් එකට පියෝ ටීවි Verbum Channel එක තියෙනව නේද?
අපි නම් දැන් පියෝ ටීවි එකත් බලන්නෙ නැති නිසා ඒකත් අයින් කරන්න ඉන්නෙ. මගේ යාළුවෙක්ගෙ ගෙදර තියෙනවා. ඩයලොග් ටීවී වගේමයි ඉතින් වෙනසක් නෑ. හොඳයි. 🤷♂️
Candid-B
Post #4
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
Trio Shine චැනල් එකට පියෝ ටීවි Verbum Channel එක තියෙනව නේද?
free sat එකක් ගනින්කො බන්. මාසෙට ගානාක් ගෙවන්න ඕනත් නෑ. verbum පේනවා 🤷♂️
Candid-B
Post #2
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
මාලිනී ෆොන්සේකා - වැල පත්තර
මෙන්න නගින්නෙ නැති පොන්නයෙකුත් ඇවිත් ත්‍රෙඩ් එකට. 🤌
Candid-B
Post #13
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
🎬 කයිය සහ කෙදිරිය....... Ep - 37
අඩේ මේ මොකද්ද බන්. ආණ්ඩුවෙ උන් ආණ්ඩුව ඇතුළෙම ඉඳන් ආණ්ඩුවම විවේචනය කරනවද ? :rofl: මහ ජනතාවට දෙවි පිහිටයි. ජාතික ආරක්සාව අනතුරේ. කොහේ හරි බෝම්බයක් පිපුරුවොත් ඊට පස්සෙ කියයි අපි ඕක කිව්ව ඇහුවෙ නෑ කියලා. 🤷♂️ 🤌
Candid-B
Post #12
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
ගෙදර වියදම් පාලනය කරගන්න උඹලා ගන්න තීරණ
අම්මෝහ් මාත් මේ වියදම් කපා හැරලා තියෙන්නෙ බන්. තව මොකක්ම හරි පටන් ගන්න ඕන side hassle එකක්. 🤷♂️ උබේ ඔය ලිස්ට් එකෙන් නම් තව වියදම් කපා හරින්න පුළුවන්.
Candid-B
Post #13
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
පාතාලෙ කජ්ජා
ඇයි වෙනුර රණසිංහ පොන්නයො උබට දාන්න වෙන ත්‍රෙඩ් නැද්ද ? 🤌
Candid-B
Post #4
Feb 22, 2025
Forum:
ElaKiri Talk!
ඉරාජ් සුදාට පු# අරින්නලු හදන්නෙ
කැරි සුදන්තට නම් පාඩමක් උගන්නන්න ඕන අනිවා. 🤷♂️
Candid-B
Post #7
Feb 21, 2025
Forum:
ElaKiri Talk!
🔴 🔴 කොටහේනේ වෙඩිතැබීමක් 🔴 🔴
බංකුවක් අරන් එන්න ජාතික ආරක්ෂාව කියන්නෙ මොකද්ද කියලා කියල දෙන්නම්. :-) 🤌
Candid-B
Post #13
Feb 21, 2025
Forum:
News and Updates
තරින්දි ලීක් වෙලා..
නැග්ගෙ නෑ 🤷♂️
Candid-B
Post #3
Feb 21, 2025
Forum:
ElaKiri Talk!
God few years ago
අහ් සිංහලයෝ.. 🙂
Candid-B
Post #3
Feb 21, 2025
Forum:
ElaKiri Talk!
ඇස් වටේ කලු සිංහලයෝ වරෙල්ලා
ඕව නේද බන් ඔය ඇඩ් වල දාන්නේ "පිරිමින් සඳහාම සුවිශේෂී වූ" කියලා. කලු පාටයි සුදු පාටයි පාට දෙකක් බව ඇත්තයි.. පිරිසිඳු ලෙස සිටීම ලොකුම සම්පතයි.. කලු වුණාට සුදු වුණාට කාගෙත් ලේ රතු පාටයි.. පාටක් ගැන තැවෙන්නේ නූගත් කමටයි.. 🙂
Candid-B
Post #15
Feb 21, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom