1. Candid-B

    ලොතරැයි අලෙවිය පහලට. සිංහලුන් ලොතරැයි හීන අතහැර දමයි.

    මේ ඉන්නෙ @Wadakaru නොහොත් වරුණ රණසිංහ 🙂
  2. Candid-B

    ලොතරැයි අලෙවිය පහලට. සිංහලුන් ලොතරැයි හීන අතහැර දමයි.

    තෑගි මුදල අඩු කරානම් මිනිස්සු ගන්නවා. අපි හිතමු ලොතරැයි 50,000ක්‌ විකිණුනා. ලොතරැයියක් රුපියල් 40/=යි. 40*50000=2,000,000(ලක්ස 20යි). ප්‍රධාන ත්‍යාගය ලක්ස 5යි. ඉතුරු ලක්ස 10ක්‌ සැනසිලි ත්‍යාග. ඉතුරු ලක්ස පහ ජාතික ලොතරැයි මණ්ඩලේ අදායම(profit). 🙂
  3. Candid-B

    හොර සුදාගේ 3සම් ?

    Bro, that's completely ok with me. this is an open forum and you can express any opinion you want. 🤷‍♂️
  4. Candid-B

    හොර සුදාගේ 3සම් ?

    Iraj strategically ගේම ගැහුවොත් ගොඩ. මට නම් ඔය සුදත්ත කියන එකාව පේන්න බෑ. අපේ රටේ මෝඩ මිනිස්සු රවට්ටලා views අරන් කොටවලා සල්ලි හොයන ජඩ youtube කාරයෙක්. Iraj මොනා වුණත් ආතල් ගත්තට කාටවත් වෛරයක් පැතිරුවේ නෑ. ඌ ඩයල් එක බන්. 🤷‍♂️
  5. Candid-B

    උඹල දැං ෂෝ එකට වගේ අපිනං ටීවි බලන්නෙ නෑ, ටීවි බලපු කාලයක් මතක නෑ කියද්දි

    ලංකාවේ channel වල යන ජරාවල් බැලුවම මොළේ කුරොවල් වෙනවා. ඔය නිසාම තමයි TV එකත් එපා වුණේ. 🤷‍♂️
  6. Candid-B

    හිරු නිවුස් නෙක්ස්ට් ලෙවල් නෙ

    ඔයාට එහෙම තීරණය කරන්න ඔයා මොකද ජනාධිපති උපදේශක කෙනෙක්ද? නිකන් වැඩක් බලාගෙන යනවා අයිසේ යන්න
  7. Candid-B

    විශ්වාසෙ 🤭🤭

    මරු. 🙂
  8. Candid-B

    උබල කවුරු හරි පාතාලෙ පොරක් එක්ක කතා කරල තියනවද?

    කූඩු සලිඳු එක්ක කතා කරලා තියෙනව. කූඩු බිස්නස් කරන්න කලින් ඌත් එක්ක බියර් ගහලත් තියෙනවා. කූඩු විකුණන කාලේ උගෙන් මෝටර් බයික් එකක් අරන් තියෙනවා මම තමයි ගිහිල්ලා ගත්තේ මගේ යාලුවෙක්ට. ඌ එහෙම කාඩ ඩයල් එකකුත් නෙමෙයි. 🤷‍♂️
  9. Candid-B

    විශ්වාසෙ 🤭🤭

    තෑන්ක්ස් අපිට විස්වාසේ මොකද්ද කියලා කියලා දුන්නට. ඒක ලබා ගැනීමට නොහැකි දෙයක්. Unavailable 🤷‍♂️
  10. Candid-B

    මෙයා දැන් ඩිවෝස් නෙහ්? 🥹

    කවුද මේ පට්ට ______
  11. Candid-B

    Thopita mehema wela madi

    ඒකනේ බන් කියන්නේ රොබින් හුඩ් වගේ ඉඳලා වැඩක් නෑ. කැලෙන් එලියට වරෙන් දැන් වත් 🤷‍♂️
  12. Candid-B

    Niliyak date karana eka

    අද දහම් පාසල් ගියේ නැද්ද? 🤷‍♂️
  13. Candid-B

    Thopita mehema wela madi

    ඇයි උඹ කෝමා එකකද හිටියේ. 🙁
  14. Candid-B

    පාප් වහන්සේට අසාධ්‍ය බව වතිකානය නිවේදනය කරයි..🔴☹️✝️

    ශුද්දෝත්තමයානන්ට ප්‍රශංසා වේවා.. හලෙලුයා.. ❤️

    No contents