මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා කපල් දෙකක්... උන් දෙන්නට දෙන්නා ඇලජික්... එක කපල් එකක් බෙහෙත් ගත්තා... (උන් හනිමූන් එකෙන් පස්සේ හොස්පිටල් දැම්මා කොල්ලව) අනිත් කපල් එකේ කේල්ල බෙහෙත් කරගන්න කැමති නෑ.... (ඇලජික් එකට දෙන බෙහෙත් එකත් ඒකිට ඇලජික්.. ඒ ඇලජික් එකට දෙන ට්‍රීට්මන්ට් එක ගන්න ඒ කෙල්ල කැමති නෑ)...