මේ කතාව ඇත්ත කියලා ආරංචියක් තියෙනවා , අනික ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකරම ඩීල් , අපිට පේන්න ගහමරාගත්තට ලංකාවේ පක්ෂ විපක්ෂ සියලු දේශපාලඤයන් අතර තියෙන අන්තර් සම්භන්ධතා ඉතාමත් ප්‍රභලයි ඉතින් ෆොන්සේකා කියන්නේ ඔය ඩීල් තේරුම් අරන් වැඩකරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි , එක නිසා ෆොන්සේකාට නීතිය හා සාමය...