එක දවසක් මම යන නයිට් මේල් එකෙත් කොරළවැල්ල හරියේ එක මනුස්සයෙක් බෙල්ල තියලා. ඒ මනුස්සයාගේ body එක තියෙනවා බෙල්ල නැහැ. බෙල්ල තිබුනේ body එකට අඩි 15ක් විතර එහායින්. ඒ පාර ඩයිවරුයි හිටපු අර කොඩි වනන ඩයල් දෙන්නයි එකතු වෙලා ගෝනියක දාගත්ත body එකයි ඔළුවයි. ඔලුව හෙව්ව ටෝච් ගගහ පැය බාගයක් විතර. ඒ පාර...