1. Candid-B

    නිදහස් උත්සවයට පක්ෂ අරමුදලින් කජු බෙදයි !

    bro what's your point ? taking Karuna's support on the war was a great strategic move. probably the best plan ever to end the war quickly with his help. now both Tamils and Sinhalese can breath without fear. 🤷‍♂️
  2. Candid-B

    තෝරයායේ බස් ගැටෙයි! 4ක් මරුට. ගැමුණු රති කෙළියේ!

    බස් වල තව ස්ටිකර් ටිකක් ගලවමු එතකොට වේගෙන් යන එක අඩු වෙයි. 🤷‍♂️ -ලපකොටා
  3. Candid-B

    කැකිරාවට කරන්ට් ආවා

    එහෙනම් කොල්ලො පාරක් ගහතහැකි 🙂
  4. Candid-B

    තවත් ගේමක් දෙන්න වගේ යන්නේ

    JVP රැස්වීමක්. ඊළඟට පනින්නේ මොන බලාගාරයටද. 🙂
  5. Candid-B

    35Km ක් විනාඩි 13න් ඇවිත් කියන්නේ...

    High way එකේනේ. කිලෝමීටර් 22ක්‌ වගේ නේද තියෙන්නෙ. 22*6= 132. පැයට කිලෝමීටර් 132ක්‌. හ්ම්ම් අපෝ ගේමක් නෑ 🤷‍♂️
  6. Candid-B

    Fiverr account for sale - Bid

    600$
  7. Candid-B

    🎬 කයිය සහ කෙදිරිය....... Ep - 31

    කුජුහරප ජෙප්පා 😄
  8. Candid-B

    රට වඳුරට! ඡායාරූප එළියට!

    අන්තිමට ඕක හදාගන්න බැරුව @AnuradhaRa අඳුරන ඉලෙක්ට්‍රික් බාස්ට කියලා තියෙන්නෙ හදන්න කියලා. ඌ තකහනියක් මීගමු ඉඳලා පානදුරේ ඇවිත් ඕක හදන්න. ඒකයි වෙලා ගිහින් තියෙන්නෙ. 🤷‍♂️
  9. Candid-B

    ආපු වඳුරෙක් නෑ... ජේපි ලාල්

    පවු අර සිකුරුටි මනුස්සය. උගේ රස්සාවත් නැති කරයිද දන්නේ නෑ. කවුද බන් මේ ලාල් කියන්නේ. හොම්බට දෙකක් අනින්න හිතෙනවා. 🤷‍♂️
  10. Candid-B

    කාලකන්නි වඳුරෝ 🤬

    හෙලිකොප්ටර් එකකින් ඔය කැලෑවල් වලට අඹ ඇට දැම්මා නම් අවුරුදු 15කින් විතර ඔය රිලව් ප්‍රස්නේ ඉවරයි. අඹ ගස් පැල වෙලා ඒවායේ ගෙඩි ආවම ආයේ මිනිස්සු ඉන්න පැති වලට රිලව් එන්නේ නෑ. මටත් මේ plan එක කිව්වේ ජෙප්පෙක්. 🙂
  11. Candid-B

    කාලකන්නි වඳුරෝ 🤬

    අපෙත් අඹ, ගස්ලබු තියෙනවා. ඇවිල්ලා ගස්ලබු ගහේ කරටි එහෙම කඩන් කනවා. උනුත් ඉතින් මොනා හරි කන්න එපැයි බන්. හිතේ තරහක් ඇති කර ගන්න එපා. 🤷‍♂️
  12. Candid-B

    කරන්ටෙක ඉක්මනට ආවොත් හොදයි

    ලපකොටාට හෙනම ගහපන් හෙනම ගහල අකුලෝලම පලයන්. 🤷‍♂️
  13. Candid-B

    වයසින් වැඩි අයට වදිනවද?

    උඹලා පොඩි හාමුදුරු වරුන්ට වඳිනවද බන්? 😄
  14. Candid-B

    වියපත් උබලාට [වීඩියෝවක්]

    මරු බන් බෙල්ල ඉඹිනකොට ඇස් දෙක පියා ගන්නවා.😍
  15. Candid-B

    ADHD කට්ටියට තියෙනවැයි කියන OCD එකට OCD කියන්න බෑ

    මේවා මොනාද බන් ලපකොටා කියපු බොරු එක්ක. 🤷‍♂️
  16. Candid-B

    තනිකඩයො සැප ගන්න විදිය

    අහ් උඹ බැන්දනේ නේද? අපි තාම single 🙁
  17. Candid-B

    පිස්සු ඇමරිකාව

    නත්තල් සීයා ❤️

    No contents