ලංකාවේ වහනයක් ගනිද්දී බලන්න ඕන ප්‍රධාන දේවල් වලින් එකක් තමයි Ground clearance කියන්නේ 120mm කියන්නේ කාපට් පාරේ විතරයි යන්න පුළුවන් , ඒකනිසා 140mm තියෙන vitz එක ගනින් , Ground clearance වැඩිවෙනකොට ඕන තැනක බයනතිව යන්න පුළුවන් , උඹ city drive කරන කෙනෙක් නම් කමක් නෑ , එත් රෑකට වගේ පුරුදු නැති පාරක...