සිරකරු_විවාහය

Sep 4, 2015
3,212
269
0
elakiripora1111 ponnaya, elakiripora1111=ponnaya, :D

රෙප් කපන්න එපා බන්. රෙප් කපපු එකාගෙ අම්ම හිරේ ඉන්න ඇත්තෙ. ඌ ජේලර්ලා හුකල ජාතක වෙච්ච එකෙක්.:D
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇත්තටම ආදරය වෙනුවෙන් කෙරිච්ච එකක් නෙවෙයි බන්. එන් ජී ඕ එකකට ඕනවට කෙරිච්ච එකක්. අර වැලිකඩ පිස්සු නටපු අපරාධකාරයෝ මරපු එක වෙනුවෙන් කරපු එකක්. ඕවත් හොඳයි කියන්නේ හරියට කෙරිච්ච දේ නොදන්න කට්ටිය. චන්දෙ කිට්ටු වෙද්දී වැලිකඩ කේස් එක නග්ගල ගන්න කරපු එකක්.
    මැරිච්ච අපරාධ කාරයෝ වෙනුවෙන් කෝටියක් ඉන්නවා පෙනී හිටින්න. උන් අතින් මැරිච්ච මිනිහෙක් වෙනුවෙන් බල්ලෙක්වත් නෑ.

    This is the damn truth
     
    • Like
    Reactions: hi.dushan

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    "මගුල් වෙසින් එන ගෝඨාට විරුද්ධ කුමන්ත්‍රණ
    එම පුවත වනුයේ අවුරුදු 39කට සිරගතවුනු අයෙක්ව තම පෙම්වතිය බන්ධනාගාරයේදී විවාහ කරගත් බවයි.
    මෙය කියවන අයවලුන්ට හිතෙන්නේ මෙය නිර්මල ආදර කථාවක් ලෙසිනි.
    නමුත් සත්‍ය වන්නේ මෙය ආදර කථාවක් නොව හිටපු ආර්ක්ශක ලේකම් ගෝඨාභය මහතාට විරුද්ධව සිදු කරන තවත් එක් කුමන්ත්‍රණක එක් ජවනිකාවක් පමනකි.
    අතිශය භයානක පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය තුල සිදු කල කැරල්ල මර්ධනය කිරීම වරදක් බවත් එය සිදු කලේ සැලසුම් කල බවටත් ඊනීයා චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ශ මහතාව මෙයට පැටලීවමට ක්‍රියාත්මක කරන සැලසුමකි.
    සිර කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරි සාමාජිවකාවක් වන මැය විවාහ වූයේ එදා සිද්ධිය ඇසින් දුටුවෙකු ලෙස සැලසෙන අයෙක් සමගය.අනෙක් ඇසින් දුටු ශාක්ෂි කරු වන්නේ ඩී ඇස් සේනානයක විද්‍යාලයේ බේස්බෝල් කන්ඩායමේ සිසුන් 13 ඝාතනය වුනු මරාගෙන මැරෙන ප්‍රහාරයට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සිංහල කොටියෙක්‍ ය .ඔහුද මේ විවාහ මංගල උත්සවයට සහභාගි විය.
    මේ එන් ජී ඕ කාරයන් විජේදාස රාජපක්ශ මහතාගේ කාලයේ සිට මෙයට උත්සහ කල අතට එතුමා ඒ සදහා කිසිදු ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදෙන ලදී.එහෙත් ස්වාමිනාදන් බන්ධනාගාර ඇමති මෙයට එකපයින්ම අනුමැතිය ලබා දුන් අතර එහි ඇති අවස්ථා සම්බන්දය තේරුම් ගැනීම කිසිවෙකුටත් අපහසු නොවනු ඇත".
    From FB
     
    • Like
    Reactions: rajitha_ks

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,017
    10,582

    එහෙනම් මේකත් අහල බලපන් , මේ කතාකරන්නේ ඔය සිද්ධිය වෙන වෙලාවේ වැලිකඩ බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර් වරයා , ඔහු කියනවා ඔය කියන කැරැල්ල බන්ධනාගාරයට පිටතින් STF එක පැමිණි නිසා ඇතිවූ සිද්ධියක් කියලා , ඒකියන්නේ ඔය කියන කැරැල්ල කෘතිමව ඇතිකරපු කැරැල්ලක් කියලා
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඇත්තටම ආදරය වෙනුවෙන් කෙරිච්ච එකක් නෙවෙයි බන්. එන් ජී ඕ එකකට ඕනවට කෙරිච්ච එකක්. අර වැලිකඩ පිස්සු නටපු අපරාධකාරයෝ මරපු එක වෙනුවෙන් කරපු එකක්. ඕවත් හොඳයි කියන්නේ හරියට කෙරිච්ච දේ නොදන්න කට්ටිය. චන්දෙ කිට්ටු වෙද්දී වැලිකඩ කේස් එක නග්ගල ගන්න කරපු එකක්.
    මැරිච්ච අපරාධ කාරයෝ වෙනුවෙන් කෝටියක් ඉන්නවා පෙනී හිටින්න. උන් අතින් මැරිච්ච මිනිහෙක් වෙනුවෙන් බල්ලෙක්වත් නෑ.

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: hi.dushan

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,051
    3,888
    113
    [SIZE=6 said:

    එහෙනම් මේකත් අහල බලපන් , මේ කතාකරන්නේ ඔය සිද්ධිය වෙන වෙලාවේ වැලිකඩ බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර් වරයා , ඔහු කියනවා ඔය කියන කැරැල්ල බන්ධනාගාරයට පිටතින් STF එක පැමිණි නිසා ඇතිවූ සිද්ධියක් කියලා , ඒකියන්නේ ඔය කියන කැරැල්ල කෘතිමව ඇතිකරපු කැරැල්ලක් කියලා
    [/SIZE]

    එහෙනම් මේක කියපන්කො. ඔය ජේලර් ලොක්ක ඉද්දි අර හිරකාර අහිංසකයෝ ටික එස් ටී එෆ් එකේ තුවක්කු උදුරගෙන වහල උඩට නැගල වෙඩි තිබ්බේ මොකද කියපන්කො. කාගේ හයියට ද එහෙම කරේ කියපන්කො.
    මේකයි කතාව. ඔය ලොක්කෝ දැනුවත්ව තමයි පාතාල නායකයෝ හිර ගෙදර රන් කරන්නේ. ඒ හින්ද තමයි පිටින් එස් ටී එෆ් දාන්න උනේ උන්ගේ කුඩු අල්ලන්න. ඔය ලොක්කට දුකයි තමයි. ඔය සිද්ධිය වෙන වෙලාවේ ඔය පුද්ගලයා කතා කරා. කිව්වේ මොකද දන්නවද? "දැන් කොහොමද අපි මේ මිනිස්සු එක්ක ඉන්නේ?" කිව්වා. පරණ වීඩියෝ තිබ්බොත් හොයල බලපන්. ඒකෙන් තේරෙනවා නේද කවුද සෙට් කියල?
    අනික තමයි හිර කාරයෝ කොහොමද එස් ටී එෆ් එන්න එපා කියන්නේ? පරීක්ෂා කරන්න දෙන්න බෑ කියන්න උන්ට තියන අයිතිය මොකද්ද? එස් ටී එෆ් කියන්නේ රජයේ පොලිසියට අයිති බලකායක්. හිරේ ඉන්නේ වැරදි කරපු උන්. උන් කොහොමද එස් ටී එෆ් එකට නීති දාන්නේ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇත්තටම ආදරය වෙනුවෙන් කෙරිච්ච එකක් නෙවෙයි බන්. එන් ජී ඕ එකකට ඕනවට කෙරිච්ච එකක්. අර වැලිකඩ පිස්සු නටපු අපරාධකාරයෝ මරපු එක වෙනුවෙන් කරපු එකක්. ඕවත් හොඳයි කියන්නේ හරියට කෙරිච්ච දේ නොදන්න කට්ටිය. චන්දෙ කිට්ටු වෙද්දී වැලිකඩ කේස් එක නග්ගල ගන්න කරපු එකක්.
    මැරිච්ච අපරාධ කාරයෝ වෙනුවෙන් කෝටියක් ඉන්නවා පෙනී හිටින්න. උන් අතින් මැරිච්ච මිනිහෙක් වෙනුවෙන් බල්ලෙක්වත් නෑ.

    :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    "මගුල් වෙසින් එන ගෝඨාට විරුද්ධ කුමන්ත්‍රණ
    එම පුවත වනුයේ අවුරුදු 39කට සිරගතවුනු අයෙක්ව තම පෙම්වතිය බන්ධනාගාරයේදී විවාහ කරගත් බවයි.
    මෙය කියවන අයවලුන්ට හිතෙන්නේ මෙය නිර්මල ආදර කථාවක් ලෙසිනි.
    නමුත් සත්‍ය වන්නේ මෙය ආදර කථාවක් නොව හිටපු ආර්ක්ශක ලේකම් ගෝඨාභය මහතාට විරුද්ධව සිදු කරන තවත් එක් කුමන්ත්‍රණක එක් ජවනිකාවක් පමනකි.
    අතිශය භයානක පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් වැලිකඩ බන්ධනාගාරය තුල සිදු කල කැරල්ල මර්ධනය කිරීම වරදක් බවත් එය සිදු කලේ සැලසුම් කල බවටත් ඊනීයා චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ශ මහතාව මෙයට පැටලීවමට ක්‍රියාත්මක කරන සැලසුමකි.
    සිර කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරි සාමාජිවකාවක් වන මැය විවාහ වූයේ එදා සිද්ධිය ඇසින් දුටුවෙකු ලෙස සැලසෙන අයෙක් සමගය.අනෙක් ඇසින් දුටු ශාක්ෂි කරු වන්නේ ඩී ඇස් සේනානයක විද්‍යාලයේ බේස්බෝල් කන්ඩායමේ සිසුන් 13 ඝාතනය වුනු මරාගෙන මැරෙන ප්‍රහාරයට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සිංහල කොටියෙක්‍ ය .ඔහුද මේ විවාහ මංගල උත්සවයට සහභාගි විය.
    මේ එන් ජී ඕ කාරයන් විජේදාස රාජපක්ශ මහතාගේ කාලයේ සිට මෙයට උත්සහ කල අතට එතුමා ඒ සදහා කිසිදු ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදෙන ලදී.එහෙත් ස්වාමිනාදන් බන්ධනාගාර ඇමති මෙයට එකපයින්ම අනුමැතිය ලබා දුන් අතර එහි ඇති අවස්ථා සම්බන්දය තේරුම් ගැනීම කිසිවෙකුටත් අපහසු නොවනු ඇත".
    From FB

    :dull::dull::dull::dull::dull:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඇත්තටම ආදරය වෙනුවෙන් කෙරිච්ච එකක් නෙවෙයි බන්. එන් ජී ඕ එකකට ඕනවට කෙරිච්ච එකක්. අර වැලිකඩ පිස්සු නටපු අපරාධකාරයෝ මරපු එක වෙනුවෙන් කරපු එකක්. ඕවත් හොඳයි කියන්නේ හරියට කෙරිච්ච දේ නොදන්න කට්ටිය. චන්දෙ කිට්ටු වෙද්දී වැලිකඩ කේස් එක නග්ගල ගන්න කරපු එකක්.
    මැරිච්ච අපරාධ කාරයෝ වෙනුවෙන් කෝටියක් ඉන්නවා පෙනී හිටින්න. උන් අතින් මැරිච්ච මිනිහෙක් වෙනුවෙන් බල්ලෙක්වත් නෑ.

    :yes::yes: ඔන්න ඕකයි ඔතන ඇත්ත සිද්දිය... මේ සිද්දීයේ පිටින් පේන දෙයට වඩා දෙයක් තියෙන්ව‍ා අපි නොහිතන...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මගේ රෙප් කපපු එළකිරි මහතා වෙත..
    සමාවන්න. මම BDSM ක්‍රමය විවේචනය කරේ නෑ. ඒක සුවිශේෂී තෘප්තියක් ගෙනදෙන කාමුක ක්‍රියාකාරකමක් ලෙස ඉඳුරාම කිව හැකියි. එබැවින් නැවත වාරයක් මා ඔබෙන් සමාව අයැද සිටිමි. :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තටම ආදරය වෙනුවෙන් කෙරිච්ච එකක් නෙවෙයි බන්. එන් ජී ඕ එකකට ඕනවට කෙරිච්ච එකක්. අර වැලිකඩ පිස්සු නටපු අපරාධකාරයෝ මරපු එක වෙනුවෙන් කරපු එකක්. ඕවත් හොඳයි කියන්නේ හරියට කෙරිච්ච දේ නොදන්න කට්ටිය. චන්දෙ කිට්ටු වෙද්දී වැලිකඩ කේස් එක නග්ගල ගන්න කරපු එකක්.
    මැරිච්ච අපරාධ කාරයෝ වෙනුවෙන් කෝටියක් ඉන්නවා පෙනී හිටින්න. උන් අතින් මැරිච්ච මිනිහෙක් වෙනුවෙන් බල්ලෙක්වත් නෑ.

    :yes::yes::yes::yes::yes::angry: