අවුරුද්දකට විතර කලින් full board double හිටිය ( honeymoon නම් නෙමෙයි ඉතින් ) :love::love: :P , ඔක්කොම හොඳයි කෑම නම් පජාතයි බන් :baffled::baffled: :no::no: , buffet තියෙන්නේ , කෑම වල variation එකක් නෑ , එපා උනා , dessert එකේ තිබුන පලතුරු ටික කාල යන්තම් බඩ පුරෝගත්ත