1. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මං ආසයි බ්ලැකා දැං පොඩ්ඩකට කලිං කිව්ව ජාතියේ සින්දු 2ක් 3ක් අහන්න... අර සද්දෙ වැඩි ඒවා.. :cool::cool: :dull:
  2. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මං මානසික මට්ටම ඒ අනූව හැඩ ගසා ගත්තා :cool::sorry:
  3. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    හපොයි අසභ්‍ය ඒවාත් තියෙනවලු..
  4. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    රොක් සංගීතය කියන දේ ගැන පන්තියක් දැම්මා වගේ... අනිත් දවසේ මුල ඉදංම අහන්න ඕනෙ... බ්ලැකාගෙ ශෝ එකක්.. :cool:
  5. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඉදලා හිටලා... :rofl: වැඩිපුර කරන්නෙ ලියන එක..
  6. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මං ආසයි... ඒ වගේ සින්දුවක් මේ ජීවිතේටම ඇහුවමයි.. ශක්‍රයා තමයි මෙලඩිය දාන්න ඇත්තෙ... :cool::rofl:
  7. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    හොරෙන් බලන්නේ..... :lol::rofl::rofl:
  8. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔයාට නං ඉතිං මේ සින්දු 100කට අජිත් අයියගෙ 1ක් ඇති වෙයි නෙහ් ... :cool::lol:
  9. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ...........
  10. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ආ..........:shocked: ඇහුනද ? :baffled: ලස්සන සින්දුවක් නෙහ්.. :) ( :sorry: :dull: :baffled: )
  11. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    :rofl: තාම දැක්කෙ නෑ :cool::lol:
  12. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අපරාදෙ අර සින්දුව ගිහිං ඉවර උනා විතරයි :sorry:
  13. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මේක තමයි ලයිෆ් එක පාට පාට ඩ්‍රීම් එක ... දිගටම ඇහුවොතිං මේක නවත්තන්න බෑ මේක... :cool:
  14. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔන්න සිංහල සාම්ප්‍රදායික රොක් එකක් යනවා :cool:
  15. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    නැත්තං :rofl::rofl: :cool:
  16. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    බලහං කොච්චර ලස්සනට ඩබල් බේස් එක ගහනවද මූ... මොකාද මේ ඩ්‍රමර්... ?? :shocked:
  17. Dinushasankalpa

    2012 Oct 2 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    මොකෝ යන්නෙ ? :sorry: ඕකේ... බායි.. සුභ රාත්‍රියක් වේවා

    No contents