profit එකක් ගන්න නම් මුල් අවුරුදු 7 අමාරුයි බන් මොකද මු කියන විදියට 5kw system එකකට 1 million යනවලු එතකොට බෑන්ක් ලෝන් එකක් දැම්මොත් අවුරුදු 7 කට 14% ගානේ මාසෙකට 18740/= ගෙවන්න ඕන ඒ කියන්නේ 1 million වලට total ගෙවන්න ඕන1574160/= , උඹට 5kw system එකකින් මාසෙට යුනිට්ස් 600 , 600 x 22 = 13200/=...