1. Candid-B

    දුකට ඇඬුනා සීයේ

    ඊට පස්සෙ මට ඇහුරුණා. මෙන්න මම හීනෙන් දැක්ක ඒ සීයා ඉන්නව මගේ ඇඳ ළඟ සරමත් උඩට උස්සන්. 🤌
  2. Candid-B

    ආබාධිතව ඉපදුනා කියා මෙහෙම අසරණ කරනව ද ? "ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උපාධිය ගත්ත කොල්ලා මේ"

    @AnuradhaRa පොන්නයො. මේ බලපන්. කකුල් නෑ. අතපය හොඳට තියෙන උබ, අපිට වඩා මුට කොච්චර ආත්ම ශක්තියක් තියෙනවද කියල බලපන්. දැන් කියාගෙන එන්න එපා ABCD ගැන. හුකවල ගන්නෙ. :-)
  3. Candid-B

    Good course for after A/L

    මට නම් ලොකු අයිඩියා එකක් නෑ බ්‍රෝ. මේකෙ කට්ටිය කියයි. 🤷‍♂️
  4. Candid-B

    Good course for after A/L

    ඔටෝ මොබයිල්. මෙකාට්‍රොනික්ස් කරනව නම් හොඳටම හොඳයි. කවදාවත් වැටෙන්නෙ නැති industries. :yes:
  5. Candid-B

    Let's think in English ! ඉංග්‍රීසියෙන් හිතමු !

    hang on tight brother. you got this. don't be a puppet controlled by your inner self. :-) "අනුරාධ මැනුවල් ගියර් තියෙන වාහනයක් පදින්න පුරුදු වෙලා. දැන් එයා සැහැල්ලු වාහන බලපත්‍රයක් ගන්නයි හදන්නෙ. එයාගෙ අදහස වාහනේ හොඳට හුරු වෙලා හයර් පදින්න. ඒක හොඳ අදහසක්." මෙන්න මේක ඉංග්‍රිසි වලට හරවන්න. :nerd:
  6. Candid-B

    මෙන්න ගුරුවරු

    හෑ පල්ලමක තියන් ඉන්න බෑ. එහෙනම් රිවස් ගියර් එක දාන්න එපැයි. එක තැන තියන් ඉන්න. 🤷‍♂️
  7. Candid-B

    මෙන්න ගුරුවරු

    මම දැන් සැහැල්ලු වාහන අවුරුදු තුනට වැඩියි. මම බැලුවෙ බර වාහන ගන්න කියලා. ඒත් වැඩක් නෑ. මොනා පදින්නද. 🤷‍♂️ උබ සැහැල්ලු වාහන දාපන්. දැනට ස්කූටරෙන් uber දුවපන්.
  8. Candid-B

    මෙන්න ගුරුවරු

    මම උබට කියල දෙන්නද ගෙදරට හොරෙන් කරන්ට් එක ගන්න විදිහ ? එහෙම අරන් බිට් කොයින් මයිනින්ග් මැෂින් එකක් ගහල බිට් කොයින් මයින් කරපන්. :-) :yes:
  9. Candid-B

    මෙන්න ගුරුවරු

    මම දන්නෙ නෑ. මට නම් මැනුවල් නිකන්ම හුරු වුණා ලොකු effort එකක් නැතුවම. සමහරුන්ට අමාරුයි සමහරුන්ට ලේසියි. හැබැයි ඕනම කොල්ලෙක් දැන ගෙන තිබිය යුතු දෙයක්මයි. 🤷‍♂️
  10. Candid-B

    බිත්තර වල වැට් තිබ්බා කියන්නෙ😧😧

    බයිල ගගහ ඉන්න එක තමයි කරන්නෙ බන්. 🤌 බයිල නම් ගහන්න පුළුවන් ආයෙ ලොවෙත් නැති වෙන්න. හැබැයි රටේ ඉන්න බහුතරයක් බයිල අහ අහ ඉන්න කැමති නැති බව මූ දන්නෙ නෑ. 🤷‍♂️
  11. Candid-B

    චීන කැලි

    කැරි කොටාගෙ හැටි බලපන්කො ගූ බෙට්ටක් වගේ. 🤷‍♂️ අනුරගේ උස අඩි 4යි 5ක්‌ ලු නෙ. 🙁 ------ Post added on 1736996967
  12. Candid-B

    ලපටි සිම්පියන්ට පොඩි ඔවදනක්..

    පූරක තතා 🤷‍♂️
  13. Candid-B

    බලපන්කො මු කියන කතාවා දෑන් වෑරදි අපිලු😁😁

    ඒ උබ ඒ මාධ්‍ය සාකච්චාවෙ ඉන්න ඕන එකෙක් බන්. මයික් එකක් අරන් පලයන්කො. 🤷‍♂️
  14. Candid-B

    මච‍ං උබලගෙ Mental health එක එහෙම කොහොමද මේ දිනවල 😇

    social phobia ටිකක් අඩුයි. ඊයේ සමාජයට පොඩ්ඩක් ගියා. අවුලක් නෑ. 🤷‍♂️
  15. Candid-B

    බඩු එන්න කොච්චර කල් යයිද ?

    මහත්තය, ඔයාගේ පුටු සෙට් එක අද එවන්නම්. මේවා ඔය එක එක ෆෝරම් වල දාන්න එපා. අපේ ව්‍යාපාරයට හොඳ නෑනේ. 🤷‍♂️
  16. Candid-B

    දාවුත් ගෙන් $25000 ක් පොලොන්නරුවට

    මුට හොඳ ලංකාවේ බඩුවක් ගහන්න සෙට් කරානම් හරි. 🤷‍♂️
  17. Candid-B

    චීනේ සිංහල හඩ රැව් දෙයි🥰❤️

    @Janatha Jhon = @Aluth Eka අහ්හ් නෑ නෑ aluth එකානේ thread එක දාලා තියෙන්නෙ 🤷‍♂️

    No contents