"මම එතැනට යනකොට එයා එතන හිටියේ නෑ. පස්සෙ මම එතන විනාඩි 10ක් බලන් හිටියා එයා එනකන්. බැරිම තැන මම බස් එකක නැගලා ගෙදර ආවා." කියලා ඉංග්‍රිසියෙන් කියන්නෙ කොහොමද ?
when I wetnt there, he wasn't there. then I waited there for 10 minutes until he came. hence, I couldn't take it any longer, I hopped on...