1. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ටූ නංගී එළටම වැඩ දෙන්නේ... රේඩියො ශෝ එක නැගලම යන්නේ... ඇල්වතුරත් ඇයි නිවලා බොන්නේ... ශීතකරණයක් නැද්ද තියෙන්නේ ? :rofl:
  2. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඒ පිරිසිදු වැඩි කමට.. ගග පල්ලෙහා මාලු ගොඩක් මැරිලා හිටියා අරූ‍ගෙ ඇගේ තිබ්බ විශබීජ ගිහිං..:frown: පව්ව්ව්ව් අසරණ මාළු :sorry:
  3. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කවුද යකෝ ටූ නංගිට වව්ලි කිව්වෙ.. ? :shocked::shocked: :frown:
  4. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අඩෝව්... මරන ජොබ් එකට අපහස කරන්න එපා... 10 000ක් නැතුව දැං සුලැගිල්ලක් වත් කපන්නෙ නෑ :no::frown:
  5. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :shocked: ඉවරවෙලා... මොකෝ උනේ ? :sorry:
  6. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    හා හා ..:baffled: ඒ තරම් පිරිසිදු ගගක් මේ ලෝ තලේ නෑ පුතා.. :cool:
  7. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මං නං ඇහුවෙත් අද.. :sorry:
  8. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මැච් එක බලපංකො :cool:
  9. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    පාං කිරිත්තා බෙරේ ගහන්නේ... චචියා සමීරයා කොපි කැට් වෙන්නේ... එළකිරි කට්ටිය හොරෙං බලන්නේ.. මාලිංගටමයි යකා නගින්නේ.... :sorry:
  10. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කැළනි ගගට නං පනින්න එපා‍... මේ මාසෙ පනින්නත් එපා... මේ අවුරුද්දෙත් එපා... ලබන අවුරුද්දෙ පැනපං.. එතකොට නිවාඩු තියෙනවා :rofl:
  11. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එකපාරද ? එකපාර නං 20 00000 යි.. දෙතුන් පාරකට නං .. ඉස්සෙල්ලා ඇඩ්වාන්ස් 50% දීපං.. දවස් 3න් වැඩේ කලාම නෝනට කියලා තියපං ඉතුරු ටික දෙන විදිහ..:cool:
  12. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ආ... මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා ... මේ සින්දුව ඔනෙමයි.. අර කලින් දීපු නැති ඒවත් ඕන.. :cool::cool:
  13. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ආ.. ඒක දැං කොමන් නෙහ් :rofl:
  14. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ලොල්... ඒකත් ඇත්ත... අපි නං එදයි අදයි කියලා වෙනසක් නෑ.. කාටත් එකයි.. (ඒත් මේ පැත්තට පොඩ්ඩක් වැඩියි වගේ අවංකවම කිව්වොත්.. :dull: :rofl:) ඒත් අනිත් නිවේදකයන්වව ලිදේ දාන්නෙ නෑ :cool:
  15. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    උඹ කැමති ස්වාභාවික මරණයකටද හදිසි අනතුරකටද එහෙමත් නැත්තං සුන්බුන් වන ලෙස අතුරුදහන් වෙන්නද ? :cool::sorry::eek:
  16. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඩුමක් ඩුමක් දුම ඇතුලෙං එන්නේ... ඩුමක් ඩුමක් ලිප් බොක්කෙන් එන්නේ... ඩුමක් ඩුමක් කොයි කොහේදෝ එන්නේ.... ඒ...... ඒ....... :rofl:

    No contents