1. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    සස්ලිට් ට කිව්වා නං පෙන්නයි කප් එක උස්සලා.. :cool:
  2. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කව්ද යකෝ අපේ කලුවට කලුවා කලුවා කිව්වෙ ? :frown:
  3. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    සද්දෙට වෙඩි තියා බැද්දේ ඇවිදින්න... සුදු මහතෙකුට මී පැනි පොදි විකුණන්න... අතරින් පතර ටවුමේ රවුමක් යන්න... වැදි නායක අවුරෝරා හමුවන්න... :lol:
  4. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    යකෝ මේ දාලා තියෙන්නෙ මියුසික් ට්‍රැක් එක විතරද ? :shocked:
  5. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    කරලින් කරල මිටි බැදලා ගොටම් කොත.... ගසනා ලෙසට ගෙවිලියො ගෙන කමතෙ බැත... වචනෙන් වචන අමුනා එළි වැටට පුත.... කියමුකො කවි ටිකක් නැලවෙන්නට දසත... :rofl:
  6. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    විහිළුවට කියන කථා කියලා බෑ අනී... නියපොත්තෙං කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න තියන්න එපා.. :no: :rofl: ඕන්න නොකිව්වයි කියන්න එපා... හා හා ඔයා කියනවා නං අත අරින්නං :rofl::lol::lol:
  7. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඉස්සන් මගුරන් ලොකු වැලිගොව්වන් මේ දැං අල්ලපු මාලු :sorry:
  8. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :shocked::eek::nerd::sorry: කෝ අත ඉස්සුවද ? :dull:
  9. Dinushasankalpa

    2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    බල්න්න බැරි උනා :sorry: කියපංකො

    No contents