1. Maui_15

    චීනයට රටවල් 65ක් සහය දෙයි..ලංකාවත් ඒ අතරට..

    ගොනෙක් දිනලා ඉද්දි තව ගොන් පුතෙක් මොකටද බත් බැලයෝ..ගිහින් පුන්නක්කු පෝලිමට එකතු වෙයන්.. :rofl:
  2. Maui_15

    හාල් වලටත් හරි ද?

    ඌට ගානක් නෑ පුන්නක්කු තියෙනකල්.. :rofl:
  3. Maui_15

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    හම්මට යකෝ මෙන්න මොල :shocked::shocked:...කොහෙද මේ සිරිසේන පඹයෙක්නේ....:angry:
  4. Maui_15

    මංතීරු හදන්නේ ඡන්දෙ ගන්න නෙමෙයි -ඇමති නාමල් රාජපක්ෂ

    හම්මට ඒකට දැන්..පට්ට වැඩ ගොඩක්නේ කරන්නේ.. :rolleyes:
  5. Maui_15

    මෝ‍ඩ හරක් කිරිපිටි පෝලිමේ

    තෙල් පෝලිමේ සතියක් ඉඳලා බෙරිහන් දුන්න බයියන්ට කිරිපිටි ගන්නත් පොලිමේ යන්න උනා කියහන්කෝ..අනේ සිරිමා යුගයක් ආයේ.. වාසනාවන්.... :rofl::rofl:
  6. Maui_15

    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    ඕකත් ඩේසි ආච්චිටද බං හම්බුනේ...:rofl:
  7. Maui_15

    ඩෙල්ට රැල්ලත් පහ වේගෙන යනව නේද

    Thread closed.. Baiya missing...:rofl::rofl:
  8. Maui_15

    ඩෙල්ට රැල්ලත් පහ වේගෙන යනව නේද

    යකෝ දවසට 200 ගානේ මැරුන දවසුත් තිබුනා..:angry:
  9. Maui_15

    ඇමරිකන් මිල්ටරි බේස් එකක දැඩිව අවශ්‍යයි

    ඇමරිකන් කාරයෝ ලංකාවට කරපු ලොකුම හෙනේ..
  10. Maui_15

    සල්ලි අච්චු ගැහුවා කියල උද්ධමනය ඇති වෙන්නේ නැහැ – මහබැංකු අධිපති

    බලං ගියාම සිරා දන්නවා ඔයිට වඩා ආර්තිකේ ගැන..
  11. Maui_15

    වවනවත්ත පාර මතකද?

    මොනවා දුන්නත් ඌට මොලේ දෙන්න බෑනේ..ඉතින් මෙහෙම වෙනවා තමා..
  12. Maui_15

    යුගදනව් ඇමරිකා සමාගමකට. කැබිනෙට්ටුවේ අනුමතයි.

    චීනාටම ඔක්කොම විකුනලා හරියන්නේ නෑනේ පොන්ස්..නන්දේගේ රටටත් දෙන්න එපැයි..

    No contents