1. Maui_15

    නෙලුම් කුලුනෙන් ලංකාවට වූ වාසි 5ක් කියන්නෙ

    ස'ඇරලා බයියොන්ගේ පු@වල් ලොකු උනාම ඕකේ උල තියාගන්න පුලුවන් තද කරලා...:rofl:
  2. Maui_15

    ඇත් පන්තිය

    නැදුන්ගමුවේ රාජා සහ විජය රාජා කියන්නේ දෙන්නෙක්ද?
  3. Maui_15

    චීන සිනොෆාම් එන්නත මහනුවර නිපදවන්න යයි

    මේ කොරෝනා එක්ක මුකුත් කරන්න බෑ සිංහලු..කොරෝනා ඉවර උන කාලෙක හදමු...
  4. Maui_15

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    හම්මට..එලම එලම භොඛ්ඛ.. කාට වඩාද බන් ස්ටෙප් එකක් උඩින් ඉන්නේ..සෝමාලියාවට වඩාද?:rofl::rofl:
  5. Maui_15

    15 දැරිය මානසික ව්‍යාධියක අපයෝජකයෝ සියල්ල පාහේ ඇප මත නිදහස්

    මිනීමරුවෝ නිදහස් කරන ආණ්ඩුවට ලමා අපයෝජන කියන්නේ මොනාද ආයිබෝං.
  6. Maui_15

    තෙල් හිඟය ගැන කියූ ආනන්ද පාලිත අත්අඩංගුවට

    බිල්ලෝ මවලා අරාජික කරන්න මාර ස්ථාවර රට.. :rofl:
  7. Maui_15

    sinovac 100% vs sinopharm 79% 🤷‍♂️

    ඉදකින් පොන්නයා..මොකක් හරි අකුරක් දෙකක් කියෝලා professor talk දෙන්න එපා..මෝඩ බයියා..
  8. Maui_15

    Erozan රෙදි නැතුව දුවපු thread

    ඕකා කරන්නේම ඕකනේ..
  9. Maui_15

    ගිලෙම් ඔබේ ගුණ මූදේ Patta

    අරිසෙන් අහුබුදු ශූරීන් විසින් රචිත ආසම බුදුගුණ ගීයක්, මීට වඩා ශ්‍රද්ධාව ඇතිවෙන ගීතයක් මම අහල නෑ....
  10. Maui_15

    ජනාධිපති ජාතිය ඇමතිම අවසාන වාක්‍ය.

    අනුර ඕනේ නෑ..අර සීලරතන හාමුදුරුවොත් කොරයි මීට වඩා..:rofl:
  11. Maui_15

    මම කොවිඩ් දින්නේ මෙහෙමයි.

    නිරෝගී බව උතුම්ම ධනයයි..ඉක්මන් සුව පතනවා !
  12. Maui_15

    උද්ගෝෂණ වලට සහභාගිවුණු ගුරුවරු රැසක් මියගිහින්!

    කැස්බෑවෝ මලේ වාරකන් නිසා..කොරෝනා වැඩි උනේ උද්ඝෝශණ නිසා.. :rolleyes:
  13. Maui_15

    කණ්ඩලම හෝටලයට කණකොකා හඬයි

    කණ්ඩලම හෝටලේටත් මල්වානේ ගෙදරට උන දේ වෙන්න යන්නේ..
  14. Maui_15

    මහින්ද In London

    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.
  15. Maui_15

    පොහොට්ටුවෙ එකෙක්ම කියන තිත්ත ඇත්ත!

    අපට යමක් කරගන්න මොකෙක්ටවත් කඩේ ගියාට වැඩක් නෑ...රටට දෙයක් කරන එකෙක්ට කඩේ පලයල්ලා ගොන් හැත්ත..
  16. Maui_15

    මුද්දරා නෑ තලවතුගොඩ

    මුද්දර ඔක්කොම සජියා හොරකං කලා..මම මගේ ඇස් දෙකට දැක්කා..හෙන ගහනවා මෙහෙම අහිංසක මිනිස්සුන්ගේ මුද්දර හොරකං කරන ගූ ඇම් පී කාලකන්නිට..බොලාගේ අම්මාට තාත්තට ගන්න තියෙන මුද්දර මූ හොරකං කලේ..ආණ්ඩුවට කරන්න දෙයක් නෑ මේවට..මම මේ පුරවැසියෙක්ගේ වගකීම ඉශ්ට කරන්නේ...
  17. Maui_15

    මෝචරිය පිරිලා.ටයර් දමා සමූහ ආදාහනයක් කරන්න වෙයි..

    ඉස්සර WHO 1 කොවිඩ් වලට ආරක්ෂිතම රට විදිහට ජර්මනිය නම් කලාම මේකේ වැලලෙන්න හදපු හිංගලුන්ට දැන් තේරෙනවද උන් එහෙම කලේ ඇයි කියලා..

    No contents