කොහොමත් light vehicle acceleration එක ගන්න බෑ. ඒත් 6 වගේ දාගත්තම යන්න පුළුවන් හොඳට. මම නම් ගියෙ ට්රැෆික් නැති පාරක. 6ටම දාල මම 60ට වගේ ගියා. තව යන්න තිබ්බා. exp නැති නිසා speed කරේ නෑ. මරු හැබැයි. ලොල් බන් ගියර් එහෙමත් පට්ට වෙනස් reverse එක තියෙන්නෙ අනිත් වාහන වල තියෙන 1st position එකේ. මෝල්...