1. Candid-B

    කොහෙවත් යන එකෙක් විසි දාහකට හුට්ටෙකොච්චිට ගැහුවා කියපු නිසා නාමල් රාජපක්ෂ උසාවි ගිහින් 🤣🤣🙏

    හිරුනිකා මැඩම් එක්ක compare කරන්න පුලුවන්ද බන් මේ කටු බැල්ලිව . 🤷‍♂️
  2. Candid-B

    සුභ නව වසරක් ඇන්ටි!

    Happy Birthday machan 😍
  3. Candid-B

    ‘විසිදහකට රූම් ගියා’ කිවුවාට කොට්ටහච්චි CID යයි..

    ඊයා. කට බලපන්කො බොරු කියලම කට නිකන් මෝය කට වගේ. වෙස් මූණක් දාල තමයි ගහන්න වෙන්නෙ. වැටකොලු වේසියෙක්. 🤷‍♂️
  4. Candid-B

    කුකුල් මස් කිලෝ එක 190 යි

    ඕව බල බල අතේ ගහනවද බන්? කැකුළු හාල් හම්බුනාද? 🙂
  5. Candid-B

    ‘විසිදහකට රූම් ගියා’ කිවුවාට කොට්ටහච්චි CID යයි..

    යකෝ ඉතින් ඇත්තක් බොරුවක් වගේ කියන්න පුළුවන් නේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඒක. 🤷‍♂️
  6. Candid-B

    Candidiasis (කැන්ඩිඩා දිලීර අසාදනය)

    අඩේ candid-v කියලා එකකුත් තියෙනව නේ. කිම්මේ ගාන එකක්. අදයි දන්නේ. 🤷‍♂️
  7. Candid-B

    කිලෝ 07 ක් අඩුවුනා යකූ

    කටට කෙළ ආවා.
  8. Candid-B

    Share new creative New year wishes here😊

    උදාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා. බත බුලතින් සරු වේවා. :-)
  9. Candid-B

    2025 වසරට පිළිවෙතින් පෙළ ගැසෙමු! 🙏

    එකක ඇත්තටම අරක්කු. අනිත් දෙකේ තේ. 😄
  10. Candid-B

    කිලෝ 07 ක් අඩුවුනා යකූ

    ඇයි බන් පොල් සම්බෝල ජරාව කියන්නේ. මම නම් ආසයි පොල් සම්බෝලයි උණු බතුයි කන්න. 😄 මම සමහර දවසට අම්මට කියනවා හදන්න කියලා. තව පොල් සම්බෝලයි රෝස් පානුයි. හැබැයි සැරට හදන්න ඕන. 😍
  11. Candid-B

    SriLankan Airlines Business Class Is Insane - I Never Experienced Anything Like This! 🇱🇰🤩

    බලලා තියෙනව බන්. මම ආසම youtuber කෙනෙක්. හැමෝම මුගේ හොඳ කියන නිසා මම උට බැන්නා ඇස්වහ කටවහ යන්න. පොර children with special needs අයට උදව් කරනවා. 😍...
  12. Candid-B

    අපි අදුරන නෑදෑ ගෙදර ෆයිබර් ගන්න

    🤭 ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා..
  13. Candid-B

    Spoken English Class online

    spoken english ඉගෙනගන්න ක්ලාස් ගිහින් අමාරුයි. face to face කතා කරන එකකට යන්න. අනික සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න එකත් ගොං වැඩක්. English වලින් chat කරන්න. movies බලන්න. 🤷‍♂️
  14. Candid-B

    Jeju flight accident investigation by EAIA

    runway එකත් කිලෝමීටර් 2.4ක් දිගයි. එච්චර braking distance එකක් තිබ්ලත් මොකද වුණේ බන්. Yoon Suk Yeol ව arrest කරපු එකට මොකක් හරි කොස්සක් තියෙනවද දන්නෑ. 🤷‍♂️
  15. Candid-B

    Travel with අර්චුනා......

    මෝඩයොන්ට අවධානෙ දෙන්න එපා බන්. 🤷‍♂️
  16. Candid-B

    Does China have coconuts?

    0.55 දි ඉඳා ඉඳා කියල දෙන්නෙ බල්ලොන්ට වගේ. :(
  17. Candid-B

    අපි අදුරන නෑදෑ ගෙදර ෆයිබර් ගන්න

    බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා.. ගණන 12775 වෙලා.. 12775ක් වෙනවා. ඊට වැඩිය අඩු කරන්නෙ නෑ. 🤷‍♂️
  18. Candid-B

    මේ දැන් උන සිද්ධියක්

    එපා. පව් බන් ඔය බෝකර්ලා. Ikman වගේ website නිසා එයාලගේ රස්සාවට කෙළ වුණා. මොකුත් කරන්න එපා පවු. උඹලා කැමති නැත්තම් එච්චරයි. එතනින් එහාට ඇදන් යන්න එපා. 🙁
  19. Candid-B

    පොඩි ලැසි ගැහුවේ රාජපක්ෂලාට බඩු සප්ලයි කරපු එකාට

    එහෙම තමයි බන් ජෙප්පො වැරදි වහගන්නේ. අර කපන්න බැරි අත ඉඹිනවා වගේ. 🙂

    No contents